තියන එක්කෙනෙක් අප්ලෝඩ් කරල හරි ලින්ක් එකක් හරි දෙනවද? අල් බයික් දාලා තිබ්බ එක වැඩ නැ දැන් ගූගල් දෙයියොන්ගෙන් ගත්ත x force එක වැඩ නෑ ඇක්ටිව් වෙන් නෑ.. :(