ආරක්ෂාවට උදව්වක් ඕනේ - ලොකු උදව්වක්

saja

Well-known member
  • Jan 8, 2007
    16,233
    2
    10,818
    113
    Home Sweet Home
    ආරක්ෂාවට උදව්වක් ඕනේ - ලොකු උදව්වක්

    කුඩු ගහන එකෙක් මගෙන් පොඩි ගානක් ඉල්ලුව , මම උව දන්නවා හැබැයි උ කුඩු ගහන බව දන්නේ නැ මම , උ බොරුවක් කිව්වා අම්ම මරුන කියල

    දැන් මට idea එකක් දෙන්න කොහොමද මගේ අනන්‍යතාවය කියන්නේ නැතුව මේක මොරටුව police එකට කියන්නේ කොහොමද කියල

    අඩු තරමේ උව පුරුරුතාපනය වෙයි නේ

    උ කීප දෙනෙක් ගෙන් සල්ලි ඉල්ලලා
     
    • Like
    Reactions: asylum

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,233
    2
    10,818
    113
    Home Sweet Home
    policiyata කියන්න පුළුවන් ,කුඩු ගහන එකා මදාවියක් වේගේ ,උ පොඩි කලේ හිටිය අල්ලපු ගෙදර ,අල්ලපු ගෙදර එකලගේ නෑදෑයෙක් මු , එකයි ප්‍රශේනේ , පලි ගනී ද මන්ද

    Eka policiyata kiynna baywelada?:lol::lol:
     
    Last edited:

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    කුඩු වලට මැරෙන්න මොනා හරි වස ටිකක් කලවං කරල දීල ඌව මරපං. ඕක පුනරුත්තාපනය වෙන්නෑ. හිරේ ගිහිං ඇවිල්ල තොට මන්නෙන් කොටන එක වෙන්නෙ. හිතපං උඹ ඌව මැරුවොත් ඌ නිසා කුඩු වලට යොමු වෙන්න ඉන්න කී දෙනෙක් බේරෙනවද. ඌව කොහොම හරි මරපං :yes:
     
    • Like
    Reactions: saja

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,233
    2
    10,818
    113
    Home Sweet Home
    joke එකක් නමයි , මට මිනිසු මරල හිරේ යන්නේ යන්න බැ , advice එකක් දෙන්න , police telephone number එකක් දෙන්න

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර

    :lol::lol::lol:
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    joke එකක් නමයි , මට මිනිසු මරල හිරේ යන්නේ යන්න බැ , advice එකක් දෙන්න , police telephone number එකක් දෙන්න

    Phone Box wath thibbanan wade karanna thibba :dull: mathdrawya mokakdo section ekak thiyenawa ne bn. communication ekakata wage gihin call ekak dapan policiyata :sorry:

    thawa ara punaruththaapanaya karana than thiyenawa.godak welawata amma thaaththa wage thamai ghin daanne. danne na bn hariyatama poddak balapan.

    BUMP
     
    • Like
    Reactions: saja

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    joke එකක් නමයි , මට මිනිසු මරල හිරේ යන්නේ යන්න බැ , advice එකක් දෙන්න , police telephone number එකක් දෙන්න

    මාත් කිව්වෙ නං ඇත්තට :sorry: ඌ කුඩ්ඩෙක් නං, වලියට බර නං, තරහ කාරයො ඉන්නව නං උඹට කාටවත් පේන්නැති වෙන්න ඌව කොහෙ හරි කොටල මරල දැම්මත් බොහෝ දුරට ශේප් වුනහැකි. අහුවෙන්නෙ ඌත් එක්ක ඉන්න වෙන කුඩ්ඩෙක්. උඹ හොඳට ඉන්නව නං උඹ ගැන සැක කරන්නෑනෙ. කරන්න පුලුවන්නං එක ගලෙන් කුරුල්ලො දෙන්නයි :love:
    bump
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,233
    2
    10,818
    113
    Home Sweet Home
    thanks advice වලට , තාත්ත මහා එපාකරපු චරිතයක් , අම්ම ගැන කතා වැඩක් වැඩක් නැ , එකක් තම අරුට ඔහොම උනේ , වයස 24 වගේ ඇති

    Phone Box wath thibbanan wade karanna thibba :dull: mathdrawya mokakdo section ekak thiyenawa ne bn. communication ekakata wage gihin call ekak dapan policiyata :sorry:

    thawa ara punaruththaapanaya karana than thiyenawa.godak welawata amma thaaththa wage thamai ghin daanne. danne na bn hariyatama poddak balapan.

    BUMP
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,233
    2
    10,818
    113
    Home Sweet Home
    ammo , sathekuta wath galkin ganne na mama , mata mewa wenne mage naraaka kale nisa wenna athi :(
    මාත් කිව්වෙ නං ඇත්තට :sorry: ඌ කුඩ්ඩෙක් නං, වලියට බර නං, තරහ කාරයො ඉන්නව නං උඹට කාටවත් පේන්නැති වෙන්න ඌව කොහෙ හරි කොටල මරල දැම්මත් බොහෝ දුරට ශේප් වුනහැකි. අහුවෙන්නෙ ඌත් එක්ක ඉන්න වෙන කුඩ්ඩෙක්. උඹ හොඳට ඉන්නව නං උඹ ගැන සැක කරන්නෑනෙ. කරන්න පුලුවන්නං එක ගලෙන් කුරුල්ලො දෙන්නයි :love:
    bump
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    thanks advice වලට , තාත්ත මහා එපාකරපු චරිතයක් , අම්ම ගැන කතා වැඩක් වැඩක් නැ , එකක් තම අරුට ඔහොම උනේ , වයස 24 වගේ ඇති

    ehenan ithin policiyatama thamai kiyanna wenne . communication ekakata gihin call ekak deepan wena karanna deyak na bn. :no:

    hari thanakata watunoth hari. naththan u hire idan aye enne thawa connection hadan amba marayek wela :(
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,233
    2
    10,818
    113
    Home Sweet Home
    සාමාන්‍ය police මේවගේ case handle කරව ද ? කොහෙටද call කරන්න ඕනේ , දැන් උ කුඩු ගහනව කියල අපි හරියට දන්නේ නැ , හැබයි මු රුව්ල වවා ගෙන අපිරිසිදුව හිටියේ , උව check කරන්න කියල othuwa දුන්න නම් හරි නේ . අල්ලපු ගෙදර එකාගේ නම කියල (උගේ නෑයෝ නේ ඉතින් :confused:) moko kiyanne

    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,661
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    යාලු ෆිට් එකට 500ක් ඉල්ලුවම කැත වැඩ කරන්න එපා බන්.. :angry::angry: දෙන්න බැරි නම් බෑයි කියපන්. :angry::angry:
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,233
    2
    10,818
    113
    Home Sweet Home
    ඒක හරි හැබයි , මු follow කරලා purse ඒක ගතහොත් , ෆොනේ ඒක ගතහොත් , එහෙම ඒක මු :( . මු ඉස්කෝලෙට ගිහිලා සල්ලි ඉල්ලලු :shocked:, එහෙන් දීල නැ

    Ube wadak balagena, paththkta unoth hoda nadda :dull:
     
    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    මොරටු පොලීසියට කියනවට වඩා හොදයි කුඩ්ඩටම කියන්න. කොහොම කළත් වෙන්නේ එකයි.
     
    • Like
    Reactions: saja

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    සාමාන්‍ය police මේවගේ case handle කරව ද ? කොහෙටද call කරන්න ඕනේ , දැන් උ කුඩු ගහනව කියල අපි හරියට දන්නේ නැ , හැබයි මු රුව්ල වවා ගෙන අපිරිසිදුව හිටියේ , උව check කරන්න කියල othuwa දුන්න නම් හරි නේ . අල්ලපු ගෙදර එකාගේ නම කියල (උගේ නෑයෝ නේ ඉතින් :confused:) moko kiyanne

    https://www.police.lk/index.php/narcotic-bureau

    2000 wage hadapu blog ekak wage. :lol:
    eken handle kare nathi wunata ubata no ekak dei hari divert karai. hariyatama danne naththan nika hitapan bn. hire giya hari policiyen genichcha paliyata hoda ekek wela eliyata enne na. samahara wita connection hadagena ,paathale dial set karan thawa darunu wela enne. oka amathaka karala dapan
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,233
    2
    10,818
    113
    Home Sweet Home
    මගෙන් විතරක් නමයි මු ඉස්කෝලෙට ගිහිලා සල්ලි ඉල්ලලු , එහෙන් දීල නැ , අපේ තාතත් දීල (මට කිව්වේ නැ නේ මේ මිනිසු :frown:) , උගේ තාත්ත ඔත්පල වෙලා කියල ඉල්ලලා තියෙන්නේ , ඔක්කොම බොරුලු

    යාලු ෆිට් එකට 500ක් ඉල්ලුවම කැත වැඩ කරන්න එපා බන්.. :angry::angry: දෙන්න බැරි නම් බෑයි කියපන්. :angry::angry: