|||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

emoboy

Well-known member
  • Oct 1, 2015
    2,243
    2,913
    113
    Ben Stokes හොරා බන්, ඕකා හිතලමයි bat එක අර throw එකට දැම්මේ :lol:


    මං හිතන් නෑ. ඒ වෙලාවෙ ඌ බලන්නෙ කොහොමහරි wicket එකෙ ඉන්න. කොහොමහරි ස්වභාවධර්මයෙන්ම හරි තීරනය දුන්න කියලයි මට හිතෙන්නෙ. ආයෙ අලුතෙන් පටන් ගන්න super over එකක් දීල. ස්වභාවධරමයටම හිතෙන්න ඇති bat එකේ වැදිල ගිය 4 සාධාරන නෑ කියල.
    miracles happens mchan ;) හරියට එදා sanga ගෙ අන්තිම match එකේ sanga යනකොට වහින පාටක්වත් තිබ්බෙ නැති අහස එක පාරට වහින්න පටන් ගත්ත වගේ.