Ben Stokes හොරා බන්, ඕකා හිතලමයි bat එක අර throw එකට දැම්මේ![]()
මං හිතන් නෑ. ඒ වෙලාවෙ ඌ බලන්නෙ කොහොමහරි wicket එකෙ ඉන්න. කොහොමහරි ස්වභාවධර්මයෙන්ම හරි තීරනය දුන්න කියලයි මට හිතෙන්නෙ. ආයෙ අලුතෙන් පටන් ගන්න super over එකක් දීල. ස්වභාවධරමයටම හිතෙන්න ඇති bat එකේ වැදිල ගිය 4 සාධාරන නෑ කියල.
miracles happens mchan
හරියට එදා sanga ගෙ අන්තිම match එකේ sanga යනකොට වහින පාටක්වත් තිබ්බෙ නැති අහස එක පාරට වහින්න පටන් ගත්ත වගේ.


eka thama factor eka wenna ona