
Man me memberwa danne ne, eath thathtek wunama kohomada kiyana eka..... man eaka danneth ne.
congratulations..!!![]()
දැන් ඒ බබා එක දෙක වසරේ වෙන්න ඕන. පෝස්ට් එක දාල තියෙන්නේ 2012නෙ![]()





Ubata kalaya yana widiya gaha loku awulak thiyanawa neda , hamadekatama wada..![]()


ඔව් බං. පොඩි කාලෙ මාසයක් යනකං බලං හිටපු විදිහ එහෙම මතක් වෙද්දි මාරම දුකක් දැනෙනව![]()

අද දවස මගේ ජිවිතේ ලස්සනම දවසක්අද තමයි හරියටම දැන ගත්තේ
මගේ වයිෆ් ට දරුවෙක් ලැබෙන්න කියලාඅද තමයි ඩොක්ට කිවුවේ
මේ සතුට ඔයාලටත් කවදා හෝ ලැබේවිලැබුන ය දන්නවා මේක වචනයෙන්
විස්තර කරන්න බැරි තරම් සතුටක් කියලාමචන්ලා මට හරි සතුටුයි උඩ පැන පැන නටන්න හිතෙනවා
දුවන්න හිතෙනවාලෝකෙටම කැ ගහලා කියන්න හිතෙනවා
කොහොම කිවුවත් මේ තරම් සතුටක්
මට කවදාවත් ලැබිලා නැහැ ඒ නිසා මගේ යාළුවො උන ඔයාලාට කියන්න හිතුනා මගේ සතුටට සුබ පතපල්ලා මචන්ලා
![]()
![]()
![]()
