මම තාත්තා කෙනෙක් වෙන්න යන්නේ

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,225
    1
    101,060
    113
    34
    Kalutara
    දැන් ඒ බබා එක දෙක වසරේ වෙන්න ඕන. පෝස්ට් එක දාල තියෙන්නේ 2012නෙ :yes:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Ubata kalaya yana widiya gaha loku awulak thiyanawa neda , hamadekatama wada..:lol::baffled:

    :(
    ඔව් බං. පොඩි කාලෙ මාසයක් යනකං බලං හිටපු විදිහ එහෙම මතක් වෙද්දි මාරම දුකක් දැනෙනව :(
     

    Jakxpert

    Active member
  • Jul 1, 2016
    848
    100
    28
    බස් එකේ
    :(
    ඔව් බං. පොඩි කාලෙ මාසයක් යනකං බලං හිටපු විදිහ එහෙම මතක් වෙද්දි මාරම දුකක් දැනෙනව :(

    ඕකට හේතුව කාල අවකාශයේ වක්‍රතාව මිසක් ඊනියා ගුරුත්වාකර්ෂනය නෙමෙයි :dull:
     

    HanZana

    Member
    Jun 20, 2019
    15
    0
    0
    අද දවස මගේ ජිවිතේ ලස්සනම දවසක් :)අද තමයි හරියටම දැන ගත්තේ
    මගේ වයිෆ් ට දරුවෙක් ලැබෙන්න කියලා :yes:;)අද තමයි ඩොක්ට කිවුවේ :yes:
    මේ සතුට ඔයාලටත් කවදා හෝ ලැබේවි:):yes:;) ලැබුන ය දන්නවා මේක වචනයෙන්
    විස්තර කරන්න බැරි තරම් සතුටක් කියලා:) මචන්ලා මට හරි සතුටුයි උඩ පැන පැන නටන්න හිතෙනවා ;)
    දුවන්න හිතෙනවා;) ලෝකෙටම කැ ගහලා කියන්න හිතෙනවා:) කොහොම කිවුවත් මේ තරම් සතුටක්
    මට කවදාවත් ලැබිලා නැහැ ඒ නිසා මගේ යාළුවො උන ඔයාලාට කියන්න හිතුනා මගේ සතුටට සුබ පතපල්ලා මචන්ලා :)

    dad20and20pregnant20wif.jpg


    virginiabeachnewbornpho.jpg


    dadbaby.jpg

    :):):):)




    congratulations mchn :love: