දන්න එකෙක් කියපං මේ මොන විදියකින් හරි ඔප්පු උනොත් England වලට ලකුණු 5යි එන්න ඔ්න 6ක් නෙමෙයි කියල, අර පැත්තට දුන්න කප් එක අයිත් NZ වලට දෙන්න පුලුවන්ද?

ලකුනු 6 වෙනුවට ලකුනු 5ක් දුන්නනම් strike එකෙ ඉන්නෙ රශීඩ්. එහෙනම උනානම් NZ දිනුම්![]()



ලකුනු 6 වෙනුවට ලකුනු 5ක් දුන්නනම් strike එකෙ ඉන්නෙ රශීඩ්. එහෙනම උනානම් NZ දිනුම්![]()
kohoma unath dan ithin karanna deyak na, kauru dinnath ekai moko ape un ekak nemine ENG un gahuwe.
anika me WC eka ENG unta thmai hamba wenna ona, ken williamsons ta man of the series hamba una eka waradi, harinam hamba wenna ona, rohith sharmata
වෙන ටීම් වලට දෙන්නෙ නෑ බන් අන්තිම ටීම් දෙකෙන් තමයි තෝරන්නෙ කොහොමත්
na ban, ICC WC wala ehema na, 1999 Lance Klusener "SA" semi witharai awe, eth porata hamba una, meda parath Rohith shrmata hamba wenna tibba


ඒක දුන්නේ නිකන් පැරදුන එකේ දුක තුනී වෙන්න වගේ මට පේන්නේ.
ehema baluwoth sakib ta denna wenawa. sakib wickets 11kuth gaththa rohit ta wada lakunu tikai adu
methana dunne captaincy + runs. aththatama ithin williamson hodata lead kala team eka. espcially semi finals and finals![]()
ඒක දුන්නේ නිකන් පැරදුන එකේ දුක තුනී වෙන්න වගේ මට පේන්නේ.

ඒක දුන්නේ නිකන් පැරදුන එකේ දුක තුනී වෙන්න වගේ මට පේන්නේ.

උන් දිගටම අපිට ගහනවා දැන් ආය ඉතින් හුරතල් කරන්න වෙන්නේ නෑඒ වගේ තමයි,
නැත්නම් performance බැලුවොත් හරිනම් ශකීබ්ට දෙන්න ඕනේ.
උගේ සුපිරිම icc tournament එක මේක.
ඕක ඔය ෆෝම් එකේම ඇවිල්ලා අපිට බංගලි වළලු පෙන්නයි වගේ,
මුස්පිකර් කොටා නයියා පෙන්නාවී.![]()
me team ekath ekka lankawa gahuwoth kohomata hitida?
me team ekath ekka lankawa gahuwoth kohomata hitida?


මම දැක්කා කට්ටියම කියනවා මේ රුල් එක වෙනස් වෙන්න ඕනා අරකයි මේකයි කියලා.
මේ මැච් එක පටන් ගන්න කලින් ඉදන් ඒ රුල් තිබ්බා.ඊටත් කලින් ඉදන්.
ඒවා එහෙම තියෙන හින්දා තමයි ගේම් එක තවත් හොද වෙන්නේ.
මේකේ උනේ ඒ වෙන්න පුළුවන් හැමදේම ෆයිනල් එකේම උනා.
මිට වඩා හොද WC final එකක්නම් දැකලා නෑ,දකින්න ලැබෙන්නෙත් නැති වෙයි
මටනම් දෙගොල්ලොම චැම්පියන්ස්ලා,එත් කවුරු හරි දිනන්න ඕනා.
අනික තමයි එතනත් තරගයේ දිනුම දුන්නේ වැඩිම බවුන්රි ගහපු ටීම් එකට.
එකත් වෙනස් වෙන්න ඕනා කියලා තියෙනවා දැක්කා.
මේ හැමදේම ගොඩක් කල් ඉදන් තියෙන්නේ,ඉතින් දැනට මෙහෙම තමයි ඒවා වෙනස් කරනවනම් ඔන්න
අපේම එකෙක් ඒ පුටුවට එනවා,බලමු මොනවද අලුත් නීති කියලා
ඒත් ඉතිං Umpire ගෙ අතින් වැරැද්දක් වෙලා තියෙනව නේද? එතකොට ඒක ලොකු අවුලක්. ICC එකේ නීති වල හැටියට අරක 6ක් නෙමෙයි 5ක් නම් අනිවා ඊළඟට බැට් කරන්න එන්නෙ ස්ටෝක් නෙමෙයි අනිත් බෝලර්. එහෙම වුණානම් New Zealand දිනන එක කාටවත්ම නවත්තන්න බෑ.
මටනම් හිතෙන්නෙ මේක ඉතිහාසයෙ හොඳම මැච් එක කියල නෙමෙයි, ක්රිකට් ඉතිහාසයෙ අඳුරුම දවසක් කියල. හැබෑම දක්ෂයට කුසලානය නැති වුණ මැච් එකක් කියල. මට නම් හිතෙන්නෙ එහෙමයි.