Daihatsu Cast Activa Style

dj gamaya

Well-known member
  • Nov 30, 2007
    69,352
    5,766
    113
    Hell & Heaven (Kiribathgoda)
    Daihatsu Cast Activa Style 2017

    Daihatsu Cast Activa Style 2017




    ගිය සෙනසුරාදා ගෙනාවා මචන් භාණ්ඩේ ..... කට්ටියගෙන් ඇහුවට විස්තර ලොකුවට දේවල් දැනගන්න නොලැබුන නිසා පැදලම බලනවා කියලා ගෙනාවා. මම ටිකක් පැදලා එහෙම ගුණ දොස් සම්බන්දව විස්තර සමගින් ත්‍රෙඩ් එකක් දාන්නම්

    දැනට සාරාංශය නම්

    01. 650 සිසි ටර්බෝ ඉන්ටර්කුලර් එන්ජින් එකක් තියෙන්නේ ... අදිනවා මලක් වගේ ..... පිකප් හොදයි



    02. දුර දුවද්දී තෙල් 19ක් 20ක් වගේ කරනවා . ටවුන් එකේ තනියම හෝ දෙන්නෙක් වගේ යනවා නම් තෙල් 16ක් 17ක් කරනවා. පිටිපස්සේත් කට්ටිය දාගෙන බර දාලා ස්පීඩ් එක 50ට වැඩියෙන් යද්දී තෙල් 15ක් වගේ කරන්නේ.


    03. හයිබ්‍රිඩ් මිනි බැටරිය විතරයි නැත්තේ. අනිත් ඔක්කොම සේෆ්ටි සෙන්සර් ටික තියෙනවා.

    ඉතුරු ටික පසුවට ත්‍රෙඩ් එකකින්ම දෙන්නම්........:yes:



    මේ සෙල් එකෙන් ගෙන්න කලින් ගත්ත ෆොටෝස්





    VHlR4e8.jpg
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,352
    5,766
    113
    Hell & Heaven (Kiribathgoda)
    ඔය සෙල් එකේ මගේ යාලුවෙක්ට වෙන වාහනයක් බලන්න ගියේ . ඕකට මගේ යාලුවෝ කිහිපදෙනෙක් ගේම කැමැත්ත තිබ්බා ... මමත් ගෙදර ඇවිල්ලා ටිකක් බලද්දී තමා පොඩි කැමැත්තක් හිතේ ඇති වුනේ ..... අතේ සල්ලි තිබ්බෙත් නෑ . කොහොම හරි එළකිරියේ සචියා ගේ මාර්ගයෙන් ලිසිං එකත් සෙට් උනා මේක මගේම වෙන්න වගේ ... එක හරියනකන් කිසිම ෂුවර් එකක් තිබ්බේ නැ . ඊට පස්සේ යාලුවන්ගෙන් ණයට ඉල්ලගෙන තමා වැඩේට ඇත ගැහුවේ මේක හරි ඉතිරියක් වෙයි කියලා හිතාගෙන