Software

Fakeman

Well-known member
  • Dec 28, 2016
    1,344
    348
    83
    Fakeland
    ඔන්න කලින් කිව්වා වගේ ලැප් එකක් ගතතා මම. මේකට Software ටිකක් දා ගන්න Download කරගන්න හොද තැනක් කියපල්ලකෝ. Paid Software ගන්න සල්ලි නැහැ බන්. අඩුවට ගන්න පුළුවන් නැතක් හරි Key අඩුවට Buy කරන්න පුළුවන් තැනක් වගේ දන්නවනම් කියපල්ලා කොල්ලනේ
     

    Ajith_Susantha

    Active member
  • Mar 6, 2019
    734
    144
    43
    Autocad
    Photoshop
    IDM
    Office 365
    WinRar
    Kaspersky Free

    me tika dakkama hithuna umbath sampradaika kanduwe kampas gihin rassawal illa illa pare kagahana ekek wenna thi kiyala :no:

    WIN 10 ebay eken key ekak aran activate karaganin, eka hari
    windows defender hondatama athi umba lankawe ad puropu gobba site walata yanne nathi, internet eke dena hama free labbama download karanne nathi, athata ahuwena hama labbama usb port ekata obanne nathi, ekek nam.

    photoshop wage hama ekema key e bay eke aduwata thiyenawa.
    ekatath salli nath nam key ekak hoyala daganin, crak danawanam deparak hithanna epa virus gard 10k dagaththath wadak na.