26laks walata parana wahanayak ganna ekada hoda
parana wahana mona wage wahanada year ekath ekka
naththan aluth wahana ganna ekada
hoda
aluth wahana monawage ewada
ikmanata help karanna plz![]()


වාහන තුනක් තිබ්බා. used ඒවා. ඔස්තාර් ලව එක්කන් ගිහන් ගත්තේ. ඒ හැම එකකම මොනවම හරි කරුම ලෙඩක් තිබ්බා. මටනම් හිතෙන්නේ used වාහනයක් විකුණන්නේ 80%ක් ම මොකක් හරි මරාල ලෙඩක් තියන ඒවා. ලක්ෂ 20කට වඩා වියදම් කරන්න පුලුවන් එකේ අලුත්ම එකක් ගන්න එක වඩාත්ම සුදුසුයි කියන එක තමයි මගේ මතය. නමුත් ඔයාගේ අවශ්‍යතාවයට ඒ මුදලින් ගන්න පුලුවන් වාහනයක් තියද කියල මම දන්නේ නෑ. හොයල බලන්න. කිව්වත් වගේ හදිස්සි වෙන්න එපා වාහන ගන්න.
මතක තියාගන්න ඔය ලොකු කතා කියන එකෙක්වත් ඔයත් එක්ක එන්නෙ නෑ වාහනේ අවුලක් වෙලා හදන්න ගරාජ් ගානේ රිංගන්න. පාට්ස් හොයන්න.
![]()

nawa mcn anyway thanks