Colombo අවට හොද Location එකක් ඕනේ Wedding Photography වලට. Moratuwa ඉදන් ලග තැනක් වගේ නන් හොදයි. දන්න අය පොඩි Help එකක් දෙන්න.
1 Aqua Pearl
Honda location ekak thiyenawa Room eka aragannna. Location eka use karanna denawa mata mathaka widihata. Panadura parana pare thiyenne
2 Gangarama Temple
3 Independence arcade
4 Diyatha
5 Panadura / Mount Lavinia Beach (Hotel eke Room ekak ganin Location eka ganna puluwan wei)
1 Aqua Pearl
Honda location ekak thiyenawa Room eka aragannna. Location eka use karanna denawa mata mathaka widihata. Panadura parana pare thiyenne
Light of asia pelawatta
http://lightofasiafoundation.org/
battaramulla light of asia patta.
oita waxa hoda location thiyana thenak hambenne nehe colombo.
wedding card ekak aran palayan date ekak daganna.
call karala price ahapan.
උඹට වියදම් කරන්න පුළුවන්නම් D-pavilion පල... (25000 ක් වගේ වෙයි)
බජට් නම් තලවතුගොඩ දියසරු උයනට පල...ඒකත් පට්ට... (8000 ට අඩුයි)
නාමල් වත්තේ පට්ට සෙනග යකූ... කිසි නිදහසක් නෑ.. බලන බලන තැන කපල්...
ඉන්ඩිපෙන්ඩන් ස්ක්වෙයාර් හැමෝම යන තැන...
