මමත් ගත්ත බං multi gym එකක්. නැත්නම් මලාට gym යන්න වෙන්නේ නැහැ බං කාලෙත් එක්ක. මට පට්ට motivation එකක් ආව උඹේ effort එක දැකලා.
මෙන්න මගේ gym බඩු ටික.
Mey badu walata ubata keeyak giyada (Treadmill eka nathuwa anith badu walata)

Treadmill - Rs. 84,000/- ( අවුරුදු 2 කට කලින් ගත්තේ Eser Marketing එකෙන්)
Bench - Rs. 9,900/-
Dumbbells - Around Rs. 20,000/-
Multi Gym - Rs.64,990/- ( ගිය සතියේ ගත්තේ Quantum එකෙන්)
මමත් ගත්ත බං multi gym එකක්. නැත්නම් මලාට gym යන්න වෙන්නේ නැහැ බං කාලෙත් එක්ක. මට පට්ට motivation එකක් ආව උඹේ effort එක දැකලා.
මෙන්න මගේ gym බඩු ටික.

ඇඟ හදලා පොටෝ එකකුත් දාපන් මේවගේම....![]()
හිත ඇත්නම් පත කුඩාද?
අනිවා, මට තියෙන්නේ මුගේ බඩු වලින් පොඩ්ඩයි බන්, ඒත් කොහොම හරි කර ගත්තහිත ඇත්නම් පත කුඩාද?
ha ha ela ela onna thawath api motivate unakawada da ban meka dammeaniwa wenas, eka kaatath podu deyak ban. Halapaya wage hitityama balanne na
![]()

අඩෝ සිරාවට?..

ha ha ela ela onna thawath api motivate una![]()

ඔව් මමත් දැක්ක ගොඩක් එවුන් රැල්ලට ඩයට් එක කරනවා අන්තිමේ වෙන වෙන සයිඩ් එෆෙක්ට්ස් එන්න පුලුවන් කරලා
meka aththa, mage diet eka thawa ekekta galapenne nathi wenna puluwan. mama matama kiyala ekak hadaaganna kal giya. poddak experiment karala balanna ona
. උබ තමා motivate කලේ. Thanks, machan...
![]()
Thanks මචෝ motivation එකට මත් පටන් ගත්ත, ලොකු ගානක් නම් නෑ spend කරන්න මේ ටික ගත්තා 20i ගියේ.
මගේ දැනට බර 70Kg. ඇග හදාගන් එක තමා target එක. School කාලේ sports කාලට job එක පටන් ගත්තට පස්සේ exercises නැතුවම ගියා, දැන් බඩත් ටිකක් ඇවිල්ල. උබ තමා motivate කලේ. Thanks, machan...
pull up bar ekakuth ganan one
උඹේ උස කීයද?ethakota legs
උබ ෆලෝ කරපු ශෙඩියුල් එකක් දාපන් කො මුල ඉදන්ම