Get Fit (No Gym) ගෙදර ඉඳන් අඟ හදමු

ehseres

Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    මමත් ගත්ත බං multi gym එකක්. නැත්නම් මලාට gym යන්න වෙන්නේ නැහැ බං කාලෙත් එක්ක. මට පට්ට motivation එකක් ආව උඹේ effort එක දැකලා.

    මෙන්න මගේ gym බඩු ටික.

    Mey badu walata ubata keeyak giyada (Treadmill eka nathuwa anith badu walata)
     
    tokkaputha

    Well-known member
  • Aug 28, 2015
    694
    592
    93
    Mey badu walata ubata keeyak giyada (Treadmill eka nathuwa anith badu walata)

    Treadmill - Rs. 84,000/- ( අවුරුදු 2 කට කලින් ගත්තේ Eser Marketing එකෙන්)

    Bench - Rs. 9,900/-

    Dumbbells - Around Rs. 20,000/-

    Multi Gym - Rs.64,990/- ( ගිය සතියේ ගත්තේ Quantum එකෙන්)
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    මමත් ගත්ත බං multi gym එකක්. නැත්නම් මලාට gym යන්න වෙන්නේ නැහැ බං කාලෙත් එක්ක. මට පට්ට motivation එකක් ආව උඹේ effort එක දැකලා.

    මෙන්න මගේ gym බඩු ටික.

    ඇඟ හදලා පොටෝ එකකුත් දාපන් මේවගේම....:dull::rolleyes:
     
    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    Treadmill - Rs. 84,000/- ( අවුරුදු 2 කට කලින් ගත්තේ Eser Marketing එකෙන්)

    Bench - Rs. 9,900/-

    Dumbbells - Around Rs. 20,000/-

    Multi Gym - Rs.64,990/- ( ගිය සතියේ ගත්තේ Quantum එකෙන්)

    Ela ela machan.

    Ubata danena wenasak dan thiyenawada workout karanna patan gaththata passey.

    All the best macho.
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    මමත් ගත්ත බං multi gym එකක්. නැත්නම් මලාට gym යන්න වෙන්නේ නැහැ බං කාලෙත් එක්ක. මට පට්ට motivation එකක් ආව උඹේ effort එක දැකලා.

    මෙන්න මගේ gym බඩු ටික.

    අම්මට සිරි, මගේ ඒවා නිකන් හිගන්නාගේ බඩු වගේ බන් උඹේ ඒවත් එක්ක බලපුවම. මම අද හවසට pic එකක් දාන්නනම් මගේ එවල :lol:

    දැන් මේකෙන් උපරිම ප්‍රයෝජනය ගනින්
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    ඇඟ හදලා පොටෝ එකකුත් දාපන් මේවගේම....:dull::rolleyes:

    අනිවා, මට තියෙන්නේ මුගේ බඩු වලින් පොඩ්ඩයි බන්, ඒත් කොහොම හරි කර ගත්ත :yes: හිත ඇත්නම් පත කුඩාද?
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113

    අනිවා, මට තියෙන්නේ මුගේ බඩු වලින් පොඩ්ඩයි බන්, ඒත් කොහොම හරි කර ගත්ත :yes: හිත ඇත්නම් පත කුඩාද?

    අඩෝ සිරාවට?..
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    අඩෝ සිරාවට?..

    ඔව් බන් Bench එකයි Dumbbell දෙකයි Barbell එකයි බන්. තව weight plates තියෙනවා pull up bar එකක් තියෙනවා. ඔච්චරයි , tread mill නැහැ cardio වලට දුවන්න ඕනා නම් බහිනවා එලියට :lol:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,277
    5,602
    113
    Blob Storage
    www.37innovate.com

    meka aththa, mage diet eka thawa ekekta galapenne nathi wenna puluwan. mama matama kiyala ekak hadaaganna kal giya. poddak experiment karala balanna ona
    ඔව් මමත් දැක්ක ගොඩක් එවුන් රැල්ලට ඩයට් එක කරනවා අන්තිමේ වෙන වෙන සයිඩ් එෆෙක්ට්ස් එන්න පුලුවන් කරලා
    මගේ යාලුවෙක්ට එක පාරක් ඩර්ඩන්ස් එකෙ ඩොකෙක් දීල තිබ්බා ෆුල් චෙකප් එකක් කරලා ඩයට් ප්ලෑන් එකක් මිනිහට ඒක ෆලො කරලා කිසිම ප්‍රශ්නයක් නැහැ මොකද චෙක් කරලා ගත්ත නිසා

    ඩයට් කරලම කෙට්ටු වෙන්න පුළුවන් නම් ජිම් වර්ක් අවුට් ඕන නැහැ
    ඩයට් එක කරනවා නම් අපිට සෙට් වෙන විදියට ඩයට් එක කරගන්න අනවශ්‍ය දේවල් අඩු කරලා හැමෝටම ඩොකාලගෙන් ඩයට් ප්ලෑන් ගන්න විදියක් නැහැ නෙ

    මමත් ජිම් එකට යනවා නේවි එකෙ රිලේශන් කෙනෙක් ඉන්නවා නම් සෙට් වෙන්න පුළුවන් ඔයාලගෙ පැතිවල කෑම්ප් වලත් වීක් එන්ඩ් එකට සමහර වෙලාවට පූල් යනවා
    සෑහෙනම ප්‍රොග්‍රෙස් එකක් තියෙනවා
     
    NaNDroid

    Active member
  • Jul 1, 2014
    173
    69
    28
    97loaf.jpg

    Thanks මචෝ motivation එකට මත් පටන් ගත්ත, ලොකු ගානක් නම් නෑ spend කරන්න මේ ටික ගත්තා 20i ගියේ.
    මගේ දැනට බර 70Kg. ඇග හදාගන් එක තමා target එක. School කාලේ sports කාලට job එක පටන් ගත්තට පස්සේ exercises නැතුවම ගියා, දැන් බඩත් ටිකක් ඇවිල්ල :P. උබ තමා motivate කලේ. Thanks, machan...

    pull up bar ekakuth ganan one :D
     
    Last edited:

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    97loaf.jpg

    Thanks මචෝ motivation එකට මත් පටන් ගත්ත, ලොකු ගානක් නම් නෑ spend කරන්න මේ ටික ගත්තා 20i ගියේ.
    මගේ දැනට බර 70Kg. ඇග හදාගන් එක තමා target එක. School කාලේ sports කාලට job එක පටන් ගත්තට පස්සේ exercises නැතුවම ගියා, දැන් බඩත් ටිකක් ඇවිල්ල :P. උබ තමා motivate කලේ. Thanks, machan...

    pull up bar ekakuth ganan one :D

    අහන්නත් සන්තෝසයි බන් :yes: උඹේ උස කීයද?
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    ethakota legs

    Legs වලටත් කරනවා පුතා, full body එකටම කරනවා.තිබ්බට වඩා legs ලොකුයි. උදාහරණයකට කියන්නම් මම ඇන්දේ මචන් ඉන 42 දැන් අදින්නේ 30. ඒකත් lose බන් හරියන්නේ 28, 28 අන්දම කලාව හිරයි මොකද ඉන 28 තියෙන එකෙක්ට වඩා කලාව ලොකු හින්ද. පුළුවන් තරම් ඉන පොඩි උනාම හොඳ ලූක් එකක් එනවා
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    උබ ෆලෝ කරපු ශෙඩියුල් එකක් දාපන් කො මුල ඉදන්ම

    මම කාගෙවත් schedule එකක්වත් meal plan එකක් වත් follow කලේ නැහැ බන්, පොඩි උන් ඉද්දි ඕවා කරන්න අමාරුයි බන්. මම වැඩට යන එන වෙලාවල් වලට හරියන එකක් මම හදාගත්ත :yes: