එලකිරි superPI 1M Top Times 2019

geethq

Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    SUrATSJ.png
    ram DDR3 da machan? 8GB stick da 2X4 da
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මචන් මන් හිතන් ඉන්නව මැශින් එක්ක් හදන්න. Cad,cam සොෆ්ට්වෙයාර් වලටයි simulation සොෆ්ට්වෙයාර් වලටයි. දැන් xeon e5 2670 එකක් දාල. දැන් අලුතෙන් චයිනීස් මදර්බෝඩ් වගයක් තියෙනව huanan කියල. Youtube එකෙත් ගොඩක් තියෙනව රිවීව්. Asus msi gigabyte වගේ x79 එකක් 50000ක් විතර ව්ව්නවනෙ. මේකක් 15000ක් විතර වෙන්නෙ m.2 port එහෙමත් තිය්ව්නව. අලි එකෙන් අඩුවට ecc reg ram එහෙමත් ගන්න පුලුවන්. මොකෝ හිතන්නෙ?? 70කට වගේ හොද ස්පෙක්ස් තියෙන මැශින් එකක් හදාගන්න පුලුවන් ව්ව්‍යි. :confused::confused:

    16gb ram, 250 970 evo plus, 500hdd . Gtx960