බිත්තියකට ඇණයක් ගහද්දි දාන කෑල්ල

geeko

Well-known member
  • Mar 18, 2013
    7,481
    4,482
    113
    බිත්තියකට ඇණයක් ගහද්දි දාන කෑල්ල

    මචන්ලා අර බිත්තියකට ඇණයක් ගහද්දි හිල විදලා ඉවර වෙලා දාන කෑල්ලට කියන නම මොකද්ද
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,482
    113
    Butt Plug

    :lol: හොද වෙලාව්ට උඹ ඕක හරි උත්තරේ හම්බුනාට පස්සේ කිව්වේ. නැත්තන් හෙට හාර්ඩ්වෙයා එකේ ඉන්න නංගිගෙන් ඕකක් ඉල්ලන්නේ
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    :lol: හොද වෙලාව්ට උඹ ඕක හරි උත්තරේ හම්බුනාට පස්සේ කිව්වේ. නැත්තන් හෙට හාර්ඩ්වෙයා එකේ ඉන්න නංගිගෙන් ඕකක් ඉල්ලන්නේ

    :lol::lol::lol:
     
    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    ඒකට කියන්නේ Wall Plug ඒ උනට අපේ උන් කියන්නෙ Roll Plug කියලා :lol::lol:
    screw-wall-plug-500x500.jpg
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,482
    113
    ඒකට කියන්නේ Wall Plug ඒ උනට අපේ උන් කියන්නෙ Roll Plug කියලා :lol::lol:
    screw-wall-plug-500x500.jpg

    ඒකෙත් වැරැද්දක් නෑ වගේ

    Wikipedia

    "The original wall plug was invented by John Joseph Rawlings in 1911, and marketed under the name Rawlplug."
     
    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    :lol: හොද වෙලාව්ට උඹ ඕක හරි උත්තරේ හම්බුනාට පස්සේ කිව්වේ. නැත්තන් හෙට හාර්ඩ්වෙයා එකේ ඉන්න නංගිගෙන් ඕකක් ඉල්ලන්නේ

    උඹට ගහයි උදලු මිටෙන් තට්ටේ පැලෙන්න.