බොරු හීන මවන්න එපා මල්ලි තියෙන දෙයක් කාල නිදාගනින්


Prado maha gu godak bn..air suspension ne...atule yana ekata baba hambeno![]()
Nissan note e power එකක් ගන්ඩකො. ලීෆ් එකේ මෝටරේමයි තියෙන්නෙ. සෝලර් පැනල් ඕන නෑ එන්ජිම තියෙනව තෙල් ගහහගත්තෙච්චරයි. ෆුල් එලෙක්ට්‍රික්![]()
කවදා හරි ගෙදර සෝල පැනල් එකක් ගාහලා මේකක් ගන්න තමා හිතන් ඉන්නේ
Toyota corolla AE86/85 AE86 1kak hari 2kak hari thiyenne lankawe 85 ekak aran modified karanna puluwan AE86 ekak wediyata or lancer box GSR.
Toyota townace noah SR50/KDH Super GL for family use.
Honda Civic EK9 Type R or New Civic EX 2018.
mazda MX5 or GT86 for sport car
a pickup truck or a jeep for off roading
salli oita wada limit eka wadi karanam godak pickup truck ekak wediyata ford raptor ekak ganawa thawa classic car ekak wediyata nissan/datsun 280Z/240Z ekak hoya ganawa sports car ekata porsche GT2 RS ekak ganawa thawa BMW M5 ekak ganawa.

උබලට අලුත්ම කාර් පහක් ගන්න චාන්ස් එකක් හම්බ වුනොත් මොනවද ගන්න කාර් 5?
හැබැයි එක කාර් එකකට උපරිම වියදම් කරන්න පුළුවන් ලක්ෂ 85යි. කියමුද බලන්න ආසම පිලිවෙලට ආස වෙන්න හේතුවත් එක්ක?
මෙන්න මම එහෙම වුනොත් ගන්න කාර් 5!
1) Honda Civic EX 2018 (Hatchback) - දැන් තියෙන කාර්වලින් ලස්සනම ඩිසයින් එක තියෙන්නේ මේකට.
2) Suzuki Swift RS 2019 - හැච්බැක් එකක් වුනත් ලුක් එක නියමයි.
3) Mazda 6 2018 - ඩිසයින් එක සහ ෆිනිශින්
4) Kia Picanto 2018 - පොඩි කාර් එකක් වුනත් මේකෙ තියෙන බිල්ඩ් කොලිටි එක.
5) Toyota CHR 2018 - තාමත් ටිකක් යන ට්‍රෙන්ඩ් එක නිසා.
උබට හොදම CAR එකක් මිස් වෙලා.. Toyota corolla hatchback sport (2019) 2.0
Engine එක තියන version එක.. look එකට වඩා driving pleasure එක පට්ට..

උබට හොදම CAR එකක් මිස් වෙලා.. Toyota corolla hatchback sport (2019) 2.0
Engine එක තියන version එක.. look එකට වඩා driving pleasure එක පට්ට..

Nissan note e power එකක් ගන්ඩකො. ලීෆ් එකේ මෝටරේමයි තියෙන්නෙ. සෝලර් පැනල් ඕන නෑ එන්ජිම තියෙනව තෙල් ගහහගත්තෙච්චරයි. ෆුල් එලෙක්ට්‍රික්