අඩෝ ඌ පට්ටනේ....බෝලින් ඇක්ෂන් එක ටිකක් මුස්ටෆිසර් රහ්මාන් වගේ. හදල ගන්න පුළුවන් කොල්ලෙක්...
![]()
bowling speed eka athi 110k withara..
action eka nam monada bn, mata oya ona bowler kenekge action ekata ball karanna nam puluwan.. eth unge speed , accuracy , seem position , stamina thamai naththe,,,,




uba video eken da measurement gaththe?



