ආතල් එක

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,944
    1
    43,264
    113
    රසවත් කෑමක් කනකොට ආසයි

    ගෑනියෙක් එක්ක සංසර්ගයේ යෙදෙනකොට ආසයි

    ඇයි මේ දේවල් වලින් අපිට ආතල් එකක් එන්නෙ

    හේතුවක් තියෙනව.. අපේ පැවැත්මට මේ දේවල් අපි කරන්ඩ ඕන නිසා, අමාරුවෙන් කරන්ඩෝනෙ නෑ, ආසාවෙන් කෙල පෙරාගෙන කරන්ඩ තියනේනෙ :P

    ඒත් සමහර ආතල් තියෙනව අපේ පැවැත්ම ආරක්ෂා කරගැනීමට යොමු නොවන දේවල්

    උදා කුඩු ගහනව, ලමයි හදන එක බ්ලොක් කරල කම් සැප විදිනව

    නෑ නෑ මට කියන්ඩෝන වුණේ සතුට කියන දේ අවුරුදු බිලියන ගානක් තිස්සෙ අපේ මනසෙ විඤ්ඤානය තුල වර්ධනය වුණ දෙයක්

    නැත්තං ඉතිං කොත්තුවක් කනව කියන එක රයිස් එකක් කනව කියන එක මරන්න වගේ වැඩක් වෙන්ඩ තිබුණ :lol:

    ගෑනියෙක්ගෙ පුකක් දැක්කම පලාතෙ නොයිද දුවන්ඩ හිතෙන තත්වයක් උදා වෙන්ඩ තිබුණ :baffled:
     
    Shamalin

    Well-known member
  • May 28, 2017
    701
    1,170
    93
    ගෑනියෙක්ගෙ පුකක් දැක්කම පලාතෙ නොයිද දුවන්ඩ හිතෙන තත්වයක් උදා වෙන්ඩ තිබුණ :baffled:

    ඇයි බන් එහෙම උනුත් ඉන්නෙ, ගැනු පෙන්නන්න බැරි කොල්ලොන්ටම කැමති උන්. උඹ ඒක පැහැදිලි කරන්නෙ කොහොමද?
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    ගෑනියෙක්ගෙ පුකක් දැක්කම පලාතෙ නොයිද දුවන්ඩ හිතෙන තත්වයක් උදා වෙන්ඩ තිබුණ :baffled:

    තිබුන නෙවෙයි, එහෙම තත්වයක් උදාවුනා ආයිබෝං....

    mosca.jpg

    dirty-butt.jpg
     
    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113

    නෑ නෑ මට කියන්ඩෝන වුණේ සතුට කියන දේ අවුරුදු බිලියන ගානක් තිස්සෙ අපේ මනසෙ විඤ්ඤානය තුල වර්ධනය වුණ දෙයක්

    ඕව්! පසිඳුරන් පිනවීමට ඇති ආශාව! සැමට පොදුයි. :yes: සරලව කියන්න ඕන දේ සංකීර්නව කිව්වම නිකං මංඤං වගේ. :baffled: :rolleyes: ;)
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,944
    1
    43,264
    113
    ඕව්! පසිඳුරන් පිනවීමට ඇති ආශාව! සැමට පොදුයි. :yes: සරලව කියන්න ඕන දේ සංකීර්නව කිව්වම නිකං මංඤං වගේ. :baffled: :rolleyes: ;)

    පසිඳුරණ් පින්වන්නෙ ඇයි

    යම් කිසි වැඩක් සිද්ධවෙන්ඩෝන නිසා

    ජීවයේ අඛන්ඩ පැවැත්ම තබා ගන්ඩ
     
    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    පසිඳුරණ් පින්වන්නෙ ඇයි

    යම් කිසි වැඩක් සිද්ධවෙන්ඩෝන නිසා

    ජීවයේ අඛන්ඩ පැවැත්ම තබා ගන්ඩ

    අහවල් එකම නෙමෙයි :rolleyes: ඇයි බන් ඔච්චර ප්‍රශ්ණ අහන්නේ :P
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,944
    1
    43,264
    113
    දැං බලන්ඩ කාල දිරෝල ඉතුරු ඒව ශරීරයෙන් පිට කරන්ඩෝන

    ඒකත් ආතල් එකේ කරන්ඩනෙ තියෙන්නෙ :D

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,825
    636
    113
    බොට මගෙත් එක්ක බටර් කකා වීල් බැරෝ පදින එකත් පුල් ආතල් නේද?
     
    Last edited:

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    රසවත් කෑමක් කනකොට ආසයි

    ගෑනියෙක් එක්ක සංසර්ගයේ යෙදෙනකොට ආසයි

    ඇයි මේ දේවල් වලින් අපිට ආතල් එකක් එන්නෙ

    හේතුවක් තියෙනව.. අපේ පැවැත්මට මේ දේවල් අපි කරන්ඩ ඕන නිසා, අමාරුවෙන් කරන්ඩෝනෙ නෑ, ආසාවෙන් කෙල පෙරාගෙන කරන්ඩ තියනේනෙ :P

    ඒත් සමහර ආතල් තියෙනව අපේ පැවැත්ම ආරක්ෂා කරගැනීමට යොමු නොවන දේවල්

    උදා කුඩු ගහනව, ලමයි හදන එක බ්ලොක් කරල කම් සැප විදිනව

    නෑ නෑ මට කියන්ඩෝන වුණේ සතුට කියන දේ අවුරුදු බිලියන ගානක් තිස්සෙ අපේ මනසෙ විඤ්ඤානය තුල වර්ධනය වුණ දෙයක්

    නැත්තං ඉතිං කොත්තුවක් කනව කියන එක රයිස් එකක් කනව කියන එක මරන්න වගේ වැඩක් වෙන්ඩ තිබුණ :lol:

    ගෑනියෙක්ගෙ පුකක් දැක්කම පලාතෙ නොයිද දුවන්ඩ හිතෙන තත්වයක් උදා වෙන්ඩ තිබුණ :baffled:

    හැම හු.....ම කරන්නෙ ආශ්වාදෙ බලාපොරොත්තුවෙන්. ඒක කරගන්න බාධා වෙනකොට තමයි ද්වේශය එන්නෙ. හැබැයි බාහිර ලෝකෙන් ආශ්වාද බලාපොරොත්තු වෙන එක තමයි මෝහය. මට හිතෙන්නෙ ලෝකෙ කිසිම දෙයක ආශ්වාදයක් නැහැ කියලා. තියෙනව නම් කියපන්.
     
    :)