රසවත් කෑමක් කනකොට ආසයි
ගෑනියෙක් එක්ක සංසර්ගයේ යෙදෙනකොට ආසයි
ඇයි මේ දේවල් වලින් අපිට ආතල් එකක් එන්නෙ
හේතුවක් තියෙනව.. අපේ පැවැත්මට මේ දේවල් අපි කරන්ඩ ඕන නිසා, අමාරුවෙන් කරන්ඩෝනෙ නෑ, ආසාවෙන් කෙල පෙරාගෙන කරන්ඩ තියනේනෙ
ඒත් සමහර ආතල් තියෙනව අපේ පැවැත්ම ආරක්ෂා කරගැනීමට යොමු නොවන දේවල්
උදා කුඩු ගහනව, ලමයි හදන එක බ්ලොක් කරල කම් සැප විදිනව
නෑ නෑ මට කියන්ඩෝන වුණේ සතුට කියන දේ අවුරුදු බිලියන ගානක් තිස්සෙ අපේ මනසෙ විඤ්ඤානය තුල වර්ධනය වුණ දෙයක්
නැත්තං ඉතිං කොත්තුවක් කනව කියන එක රයිස් එකක් කනව කියන එක මරන්න වගේ වැඩක් වෙන්ඩ තිබුණ
ගෑනියෙක්ගෙ පුකක් දැක්කම පලාතෙ නොයිද දුවන්ඩ හිතෙන තත්වයක් උදා වෙන්ඩ තිබුණ

සරලව කියන්න ඕන දේ සංකීර්නව කිව්වම නිකං මංඤං වගේ.