හද්ද පරණ ත්‍රෙඩ් එකක් නෙ එකපාරම කොහෙන්ද මේක මතක් උනේමේවනෙ යකෝ ප්‍රශ්න![]()
හද්ද පරණ ත්‍රෙඩ් එකක් නෙ එකපාරම කොහෙන්ද මේක මතක් උනේ

හද්ද පරණ ත්‍රෙඩ් එකක් නෙ එකපාරම කොහෙන්ද මේක මතක් උනේ

මම මොකටද වොට් කලෙ කියලා වත් මතකනැනෙ![]()
මම උගුඩුවෙක්දඑක පාරට වහලෙ උඩිං උගුඩුවෙක් බිමට පැනල මගෙ ඉස්සරහිං දුවල ගිහිං පඳුරක් අස්සට රිංගගත්ත
ඌව දැක්කහම ඔයාව මතක් වෙලා පරණ ත්‍රෙඩ් ටිකක් බැලුව මේක bump කරන්න හිතුන![]()
මනාපේ දුන්නේ ඔප්ෂන් එකේ නම ඇදට වගේ ඇතිමම මොකටද වොට් කලෙ කියලා වත් මතකනැනෙ![]()
මනාපේ දුන්නේ ඔප්ෂන් එකේ නම ඇදට වගේ ඇති
මෙන්න මෙහෙම

මනාපේ දුන්නේ ඔප්ෂන් එකේ නම ඇදට වගේ ඇති
මෙන්න මෙහෙම

මේක male supremacist කෙනෙක් පිරිමි අයට දාපු ත්‍රෙඩ් එකක් අදාල නැති ඒවට vote කරන්න යන්න එපා

මේකේ ඉන්නේ කොල්ලෝ හින්ද උන්ට ගැලපෙන්න දාල තියෙන්නේ. කෙල්ලොන්ට ඉතින් ඕක ගෑනු පිරිමි මාරුකරලා ගන්නකො ඉවරනේ.අන්තිමට තියෙන ඔප්ශන් දෙක කෙල්ලොනටත් පොදුයි.....![]()


මැරිල යන වෙලාවට මේ වගේ තැනක එලිමහනෙ ගහක් කොලක් යට නිදහසේ මැරිල යන්න තියනවනම් වෙන මොන සැපක්ද? 
කෝටි දහයෙන් පුළුවන් වෙයි ඔය ටික කරගන්නවෝට් කරා E. ඕකෙ මෙහෙම එකක් තිබුන නම් හොදයි.
කැලෑවක්, ලේක් එකක් එක්ක තියන කැබින් එකක්. පොඩි වගාවක් දාගෙන වෙපන් දෙක තුනක්, ඕෆ් රෝඩ් වාහනයක් එක්ක බෝට්ටුවක්. කන්ට්‍රි ලයිෆ් එකකට කැමති කෙල්ලෙකුත් එක්ක ඉන්න තියනවනම්, නිදහසේ ජීවත් වෙන්න තියනවනම් එච්චරයි.මැරිල යන වෙලාවට මේ වගේ තැනක එලිමහනෙ ගහක් කොලක් යට නිදහසේ මැරිල යන්න තියනවනම් වෙන මොන සැපක්ද?
![]()
මේකේ ඉන්නේ කොල්ලෝ හින්ද උන්ට ගැලපෙන්න දාල තියෙන්නේ. කෙල්ලොන්ට ඉතින් ඕක ගෑනු පිරිමි මාරුකරලා ගන්නකො ඉවරනේ.
වාහන අනං මනං වෙනුවට කැමති තරං ඇඳුම්, සපත්තු මේකප් සෙට් ඔරලෝසු හෑන්ඩ් බෑග් කියල වෙනස් කරගන්න![]()

කෝටි දහයක් වැඩියි වගේ ටිකක් අඩු කරලා දාන්න තිබුනේ අපරාදේF + mole tiyenewanan list eke godak dewal kera ganne puluwan ...A tikak amuri habai![]()
