.෴.Choose your Fantacy.෴.

.෴. Choose your Fantacy .෴.

  • A. මට ඕනේ මට ආදරේ කරන කෙල්ල.

    Votes: 41 18.1%
  • B. මට ඕනේ දකින දකින කෙල්ල ලබාගන්න.

    Votes: 11 4.8%
  • C. මට ඕනේ වාහන සහ වෙපන්ස් එකතුව.

    Votes: 8 3.5%
  • D. මට ඕනේ කම්පියුටර් ගැජට් ටික.

    Votes: 6 2.6%
  • E. මට ඕනේ ලෝකේ පුරා ඇවිදින්න.

    Votes: 59 26.0%
  • F. මට ඕනේ කෝටි දහය.

    Votes: 102 44.9%

  • Total voters
    227

VIRAJ_K

Well-known member
  • Oct 13, 2017
    580
    452
    63
    Blue Planet
    කොටි දහයකට පුළුවන් බැන්කුවක දැම්මම අවුරුද්දකට කොටිය ගානේ වැඩිවෙන්න , එතකොට ඕන ලෙඩකට බෙහෙත් අතේ, ලේසියෙන් ඉවර වෙන්නෙත් නෑ:D:D
     
    Last edited:

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,941
    34,336
    113
    කොටි දහයෙන් ලක්ශ 30කට විතර පොඩි ගෙයක් හදාගන්නවා. ලක්ශ 30කට විතර ජපන් අලුත් වාහනයක් ගන්නවා. ඉතිරි කෝටි 9 ලක්ශ 40 ඉතාම පරිස්සමින් ආයොජනය කරනවා වියදම් කරනවා. කෝටි 10 තමයි ඉහත ඔප්ශන් වලින් හොඳම එක
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    අනිවා E.
    හැබැයි කෝටි 10ක් හරියට මැනෙජ් කලෝත් ඕනමදෙයක් කරගන්නපුලුවන්. එත් එහේමතිබ්බත් ඒක ප්‍රධාන වශයෙන් වියදම් කරන්නේ E එකට තමයි.
    මේකේ වොට් කරපු අය කවුදකියලා බලන්න බෑනේ. එහෙමවුනානම් තමන්ගේ වගේ අදහස් තියෙන අනිත් අය හොයාගන්න පුලුවන්.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    koti 10 tibunama athi..ithuru tika manage kra gnna puluwn..:yes:
    කෝටි දහයක වත්කම් තියෙන මිනිස්සු ඕනේ තරං ඉන්නවා ලංකාවේ :yes: හැබැයි උඩින් කියල තියෙන සමහර ඒවා කරන්න බෑ ඒ ගානෙන් :yes:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    හෙන ගහපියව්. ෆැන්ටසි කිව්වාම මං හිතුව Harry Potter, Game of Thrones, Hobbit වගේ ඒව කියල :angry: මේව ෆැන්ටසිද ? :angry:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හෙන ගහපියව්. ෆැන්ටසි කිව්වාම මං හිතුව Harry Potter, Game of Thrones, Hobbit වගේ ඒව කියල :angry: මේව ෆැන්ටසිද ? :angry:
    පලවෙනි එක තෝරාගත්තොත් එමා වොට්සන් නංගි එක්ක ජීවිත කාලෙම ආදරෙන් වෙලිලා ඇඹරිලා දරණ ගහගෙන ඉන්න පුළුවන් :P
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    පලවෙනි එක තෝරාගත්තොත් එමා වොට්සන් නංගි එක්ක ජීවිත කාලෙම ආදරෙන් වෙලිලා ඇඹරිලා දරණ ගහගෙන ඉන්න පුළුවන් :P

    නෑ එහෙම ඕන්නෑ මං එමාට වඩා ගොඩක් බාලයි උඹ නිකී මිනාජ් එක්ක දරණ ගහං ඉඳපංකො :dull: මං කියන්නෙ මේ වගේ ඒවට ෆැන්ටසි නාමය අවභාවිතා කරන්න එපා :angry:
     

    Bathiiii

    Well-known member
  • Oct 26, 2015
    1,517
    370
    113
    කෝටි දහයක වත්කම් තියෙන මිනිස්සු ඕනේ තරං ඉන්නවා ලංකාවේ :yes: හැබැයි උඩින් කියල තියෙන සමහර ඒවා කරන්න බෑ ඒ ගානෙන් :yes:

    adre krnna kellek hoya gnna bari nane sallii tyei nm..podi gemak ghnna pc eka gnnath puluwn..podi car ekak gnnath puluwn..lokema watema nathath kamathi eka ratakata ynna bariya..wepons nm knnda bola..:P..so koti 10 podi kick ekak//:yes: