.෴.Choose your Fantacy.෴.

.෴. Choose your Fantacy .෴.

  • A. මට ඕනේ මට ආදරේ කරන කෙල්ල.

    Votes: 41 18.1%
  • B. මට ඕනේ දකින දකින කෙල්ල ලබාගන්න.

    Votes: 11 4.8%
  • C. මට ඕනේ වාහන සහ වෙපන්ස් එකතුව.

    Votes: 8 3.5%
  • D. මට ඕනේ කම්පියුටර් ගැජට් ටික.

    Votes: 6 2.6%
  • E. මට ඕනේ ලෝකේ පුරා ඇවිදින්න.

    Votes: 59 26.0%
  • F. මට ඕනේ කෝටි දහය.

    Votes: 102 44.9%

  • Total voters
    227

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    හද්ද පරණ ත්‍රෙඩ් එකක් නෙ එකපාරම කොහෙන්ද මේක මතක් උනේ

    එක පාරට වහලෙ උඩිං උගුඩුවෙක් බිමට පැනල මගෙ ඉස්සරහිං දුවල ගිහිං පඳුරක් අස්සට රිංගගත්ත
    ඌව දැක්කහම ඔයාව මතක් වෙලා පරණ ත්‍රෙඩ් ටිකක් බැලුව මේක bump කරන්න හිතුන :yes:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මම මොකටද වොට් කලෙ කියලා වත් මතකනැනෙ :oo:

    මේක male supremacist කෙනෙක් පිරිමි අයට දාපු ත්‍රෙඩ් එකක් අදාල නැති ඒවට vote කරන්න යන්න එපා
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එක පාරට වහලෙ උඩිං උගුඩුවෙක් බිමට පැනල මගෙ ඉස්සරහිං දුවල ගිහිං පඳුරක් අස්සට රිංගගත්ත
    ඌව දැක්කහම ඔයාව මතක් වෙලා පරණ ත්‍රෙඩ් ටිකක් බැලුව මේක bump කරන්න හිතුන :yes:
    මම උගුඩුවෙක්ද :angry:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මේක male supremacist කෙනෙක් පිරිමි අයට දාපු ත්‍රෙඩ් එකක් අදාල නැති ඒවට vote කරන්න යන්න එපා

    අන්තිමට තියෙන ඔප්ශන් දෙක කෙල්ලොනටත් පොදුයි.....:rolleyes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අන්තිමට තියෙන ඔප්ශන් දෙක කෙල්ලොනටත් පොදුයි.....:rolleyes:
    මේකේ ඉන්නේ කොල්ලෝ හින්ද උන්ට ගැලපෙන්න දාල තියෙන්නේ. කෙල්ලොන්ට ඉතින් ඕක ගෑනු පිරිමි මාරුකරලා ගන්නකො ඉවරනේ.

    වාහන අනං මනං වෙනුවට කැමති තරං ඇඳුම්, සපත්තු මේකප් සෙට් ඔරලෝසු හෑන්ඩ් බෑග් කියල වෙනස් කරගන්න :P
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    වෝට් කරා E. ඕකෙ මෙහෙම එකක් තිබුන නම් හොදයි. :P
    කැලෑවක්, ලේක් එකක් එක්ක තියන කැබින් එකක්. පොඩි වගාවක් දාගෙන වෙපන් දෙක තුනක්, ඕෆ් රෝඩ් වාහනයක් එක්ක බෝට්ටුවක්. කන්ට්‍රි ලයිෆ් එකකට කැමති කෙල්ලෙකුත් එක්ක ඉන්න තියනවනම්, නිදහසේ ජීවත් වෙන්න තියනවනම් එච්චරයි.:):) මැරිල යන වෙලාවට මේ වගේ තැනක එලිමහනෙ ගහක් කොලක් යට නිදහසේ මැරිල යන්න තියනවනම් වෙන මොන සැපක්ද? :yes:

    bbj256L.jpg
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    වෝට් කරා E. ඕකෙ මෙහෙම එකක් තිබුන නම් හොදයි. :P
    කැලෑවක්, ලේක් එකක් එක්ක තියන කැබින් එකක්. පොඩි වගාවක් දාගෙන වෙපන් දෙක තුනක්, ඕෆ් රෝඩ් වාහනයක් එක්ක බෝට්ටුවක්. කන්ට්‍රි ලයිෆ් එකකට කැමති කෙල්ලෙකුත් එක්ක ඉන්න තියනවනම්, නිදහසේ ජීවත් වෙන්න තියනවනම් එච්චරයි.:):) මැරිල යන වෙලාවට මේ වගේ තැනක එලිමහනෙ ගහක් කොලක් යට නිදහසේ මැරිල යන්න තියනවනම් වෙන මොන සැපක්ද? :yes:

    bbj256L.jpg
    කෝටි දහයෙන් පුළුවන් වෙයි ඔය ටික කරගන්න :yes:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මේකේ ඉන්නේ කොල්ලෝ හින්ද උන්ට ගැලපෙන්න දාල තියෙන්නේ. කෙල්ලොන්ට ඉතින් ඕක ගෑනු පිරිමි මාරුකරලා ගන්නකො ඉවරනේ.

    වාහන අනං මනං වෙනුවට කැමති තරං ඇඳුම්, සපත්තු මේකප් සෙට් ඔරලෝසු හෑන්ඩ් බෑග් කියල වෙනස් කරගන්න :P

    එහෙම උනත් එක තමා කටු සුදු...
    අනික්වා ඔක්කොම ලිමිටඩ් ඔප්ශන්...එත් මෙතන එහෙම ඔප්ශන් එකක් නැ...සල්ලි තියෙනවා නම් game එක වෙනස් කරගන්න පුළුවන් :P
    මට ඔනි එක නම් කොහොම උනත්