සජිත්ට UNP ජනාධිපති අපක්ෂකත්වය දෙයිද ?

සජිත්ට UNP ජනාධිපත&#35

  • දෙයි

    Votes: 40 26.0%
  • දෙන්නේ නෑ

    Votes: 114 74.0%

  • Total voters
    154
  • Poll closed .

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    රනිලා එහෙම දෙන එකෙක් නෙවෙ. 2015දි අච්චර සයිලන්ට් එකේ ඉන්න කරුට දෙන්න කැමති නැති නිසානෙ මෛත්‍රීට දුන්නෙ. මේ පාර ස්ජිත්ට නොදී කරුට හරි දීලා ශේප් වෙන්න බලයි. එහෙම නැත්නම් ගෑනිට අපේක්ෂක කම දේවී. සජිත් ගත්තොත් බලෙන් පොරෙන් ගන්නව මිසක් හොඳින් නම් දෙන එකෙක් නෙවෙයි. සජිත් කීපවතාවක්ම ට්‍රයි කරා බලෙන් ගන්න. හරි ගියේ නෑ. ගේමක් ගහලා ඒ වගේ දෙයක් කරන්න තරම් සජිත්ට කොන්දකුත් නෑ බන්. සජිත්ට එහෙම කොන්දක් තිබ්බ නම් රනිල්ව එජාපයෙන් එලවලා ගොඩක් කල්.

    :rolleyes: සජිත්ට ගේමක් ගහන්න තරම් මොලයකුත් නෑ මගේ හිතේ :rolleyes:
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,546
    5,567
    113
    ඇයි අහන්නේ,එන්නද
    රනිල් මේ වෙලාවේ කරුට දෙන්නෙත් නෑ. වෙන කාටවත් දෙන්න යන එකකුත් නෑ
    මොකද එහෙම උණොත් සජිත් හිතවාදී පාර්ශවයෙන් විරුද්ධත්වයක් ගොඩ නැගෙන නිසා
    තියෙන ජාති අතර අසමගිය ප්‍රෙයා්ජනයට අරගෙන සංධානයක් විදියට ආයේම ගොඩ නැගෙයි කියලා මගේ හිත කියන්නේ.
    මොකද මේ වේලේවේ බලේ තියා ගන්නයි ඔක්කෝම පක්ෂේ රඳවගන්නයි ලොකු අවශ්‍යතාවයක් තියෙන නිසා මැද මාවතක යන්නම නෙවා පොරට.

    එහෙම නැති උණොත් සජිත් හිතවාදින් කියලා කල්ලියක් දැනට යටින් තියෙනවා වගේම ඉස්සරහට එලි පිට සෙල්ලම් කරන්න පටන් ගන්න නිසා

    එකේ වාසිය පොහොට්ටුවට හරි මෛත්‍රීට හරි දෙන එක ලොකු අවාසියක් කියලා අපේ මැතිතුමා දන්නවා
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,957
    40,804
    113
    :rolleyes: සජිත්ට ගේමක් ගහන්න තරම් මොලයකුත් නෑ මගේ හිතේ :rolleyes:
    Moleth na thama. Eth gahanna oona game eka mole thiyena wena kenek kiyala dunnath, gema gahanna sajithta kondak na
     
    TNTRoCkZ

    Active member
  • Apr 20, 2008
    559
    32
    28
    Colombo
    එහෙමත් කියනවා...රවී තමයි ගේම අදින්නේ..

    රනිල්ගේ හොඳම දක්ෂතාවය තියෙන්නේ ප්‍රශ්න දියකරලා අරින්න...මට හිතෙන්නේ මේකත් දියකරලා අරියි කට්ටියට හිතාගන්න බැරිවෙන්න...

    මසුරං කථාව...
     
  • Jun 17, 2009
    576
    237
    43
    colombo
    :rolleyes: සජිත්ට ගේමක් ගහන්න තරම් මොලයකුත් නෑ මගේ හිතේ :rolleyes:

    ඇත්ත එයා වටේ ඉන්න අළුත් අය එයාට සපෝර්ට් කරන්නෙ හීලෑ කෙනෙක් රජ කරවගන්න තියන උවමනාවට, මේ වෙද්දි සන්ධාන ගත වෙන්න යනව කියන්නෙම අවසාන තීරණය සාමූහික වීමක්, ඒ කියන්නෙ සජිත් කපන්න ගහපු උප්පරවැට්ටියක්, දිය රෙද්දෙන් බෙල්ල කැපීමක්... කරූ දැම්මොත් ලොක්කා පරාද වුනත් නායක කම රැකගන්න පුළුවන් මැරෙණකම්ම...
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    කිරි පුතා;24669170 said:

    :yes::yes:
    එකඟයි
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    Ado pool ekak hadana heti kiyala dipanko ban :)

    swimming pool එකක්ද බන් ? චන්ද්‍රිකා වැව තාවුල්ලේ ඉන්න එකෙක් ඉන්නවා...චන්ද්‍රිකා වැවත් හැදුවේ ඌලු...නම නාථ

    ඕන නම් කියපන්...contact details එවන්නම්
     
    hiranlahiru2015

    Well-known member
  • May 6, 2015
    1,341
    747
    113
    Gampaha
    swimming pool එකක්ද බන් ? චන්ද්‍රිකා වැව තාවුල්ලේ ඉන්න එකෙක් ඉන්නවා...චන්ද්‍රිකා වැවත් හැදුවේ ඌලු...නම නාථ

    ඕන නම් කියපන්...contact details එවන්නම්

    :D:D:D:D:D
    ne ban me tread eka wage pool ekak
     
    Podi Dagaya

    Well-known member
  • Sep 14, 2015
    2,707
    623
    113
    මගේ ගෙදර
    ravi wage patter loka horek keyana katha kauda ban wiswasa karanne, Wikipedia gihin baluwath sajithge adyapana sudusukam gana dana ganan puluwan :yes::yes::yes:

    Wikipedia 1ke tiyenne, education department 1ken dapu details kiyala uba hithuwada?
    1ke tiyenneth kauru hari type karapu deyak. Apita unath gihin oke tiyana dewal add karanna puluwan.
    Sajithta qualification hv nam pennanna tiyenne. Porata lankawe education qualification hadaganna bari una nisai rata giye.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,957
    40,804
    113
    අජිත් පී පෙරේරගෙ මූන බැලුවම කියන්න පුළුවන් ඌ ඇතුලෙදි අඬලා එන්න ඇත්තෙ. සජිත්ට රනිල් ලොවෙත් දෙන්නෑ. කොහොම හරි ගත්තත් දිනන්නත් බෑ. සජිත්ට දුන්නෙ නැති උනොත් යූඑන්පී එක ලොවෙත් කැඩෙනව
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    අජිත් පී පෙරේරගෙ මූන බැලුවම කියන්න පුළුවන් ඌ ඇතුලෙදි අඬලා එන්න ඇත්තෙ. සජිත්ට රනිල් ලොවෙත් දෙන්නෑ. කොහොම හරි ගත්තත් දිනන්නත් බෑ. සජිත්ට දුන්නෙ නැති උනොත් යූඑන්පී එක ලොවෙත් කැඩෙනව

    me parath common candidate kenek danna yanne.:rofl::rofl::rofl:
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    ගොටට තරගෙට ඉන්නේ සජිත් තමා. කව්රු දිනයි ද කියන්න බැ.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,940
    28,857
    113
    අජිත් පී පෙරේරගෙ මූන බැලුවම කියන්න පුළුවන් ඌ ඇතුලෙදි අඬලා එන්න ඇත්තෙ. සජිත්ට රනිල් ලොවෙත් දෙන්නෑ. කොහොම හරි ගත්තත් දිනන්නත් බෑ. සජිත්ට දුන්නෙ නැති උනොත් යූඑන්පී එක ලොවෙත් කැඩෙනව

    :rofl::rofl: