රනිලා එහෙම දෙන එකෙක් නෙවෙ. 2015දි අච්චර සයිලන්ට් එකේ ඉන්න කරුට දෙන්න කැමති නැති නිසානෙ මෛත්රීට දුන්නෙ. මේ පාර ස්ජිත්ට නොදී කරුට හරි දීලා ශේප් වෙන්න බලයි. එහෙම නැත්නම් ගෑනිට අපේක්ෂක කම දේවී. සජිත් ගත්තොත් බලෙන් පොරෙන් ගන්නව මිසක් හොඳින් නම් දෙන එකෙක් නෙවෙයි. සජිත් කීපවතාවක්ම ට්රයි කරා බලෙන් ගන්න. හරි ගියේ නෑ. ගේමක් ගහලා ඒ වගේ දෙයක් කරන්න තරම් සජිත්ට කොන්දකුත් නෑ බන්. සජිත්ට එහෙම කොන්දක් තිබ්බ නම් රනිල්ව එජාපයෙන් එලවලා ගොඩක් කල්.
සජිත්ට ගේමක් ගහන්න තරම් මොලයකුත් නෑ මගේ හිතේ 


