මානසික රෝගියෙක් බිහිවෙන්ඩ මනෝ විද්‍යාත්මක හේතු ටිකක් විමසල බලමු
1. මම අතීතයේ කියපු මොනාට හරි සෑහෙන හිත රිදවීමකට ලක් වෙලා
2. නැත්තං පරපීඩක මානසිකත්වයක් ඇති (පොඩි කාලෙ මොකක්හරි පීඩනයකට ලක් වීම නිසා
)
අපිත් ආතල් ගන්නව. කාගෙවත් හිත් රිදවන්නෙ නැතුව

මේ වගේ කෙනෙක් ප්‍රසිද්ධියෙ කැත කමෙන්ට් දදා ඉද්දි ඇඩ්මින් බලං ඉන්නෙ, සමහරවිට මේක ඇඩ්මින්ගෙ අසහනෙ පිට කරගන්ඩ හදා ගත්ත ෆේක් එකක් වෙන්ඩත් පුලුවන්..
බුද්ධාගමේ කියන විදියටනං මෙයාල වගේ අය ඉදිරියට ගෙවන්ඩ සෑහෙන කර්මයක් රැස් කරගන්නව
සමාජය ඉදිරියේ නින්දා අපහාස විදින්ඩ ඉදිරියේදි මෙයාලට සිද්ද වෙනව
1. මම අතීතයේ කියපු මොනාට හරි සෑහෙන හිත රිදවීමකට ලක් වෙලා
2. නැත්තං පරපීඩක මානසිකත්වයක් ඇති (පොඩි කාලෙ මොකක්හරි පීඩනයකට ලක් වීම නිසා
)අපිත් ආතල් ගන්නව. කාගෙවත් හිත් රිදවන්නෙ නැතුව

මේ වගේ කෙනෙක් ප්‍රසිද්ධියෙ කැත කමෙන්ට් දදා ඉද්දි ඇඩ්මින් බලං ඉන්නෙ, සමහරවිට මේක ඇඩ්මින්ගෙ අසහනෙ පිට කරගන්ඩ හදා ගත්ත ෆේක් එකක් වෙන්ඩත් පුලුවන්..
බුද්ධාගමේ කියන විදියටනං මෙයාල වගේ අය ඉදිරියට ගෙවන්ඩ සෑහෙන කර්මයක් රැස් කරගන්නව
සමාජය ඉදිරියේ නින්දා අපහාස විදින්ඩ ඉදිරියේදි මෙයාලට සිද්ද වෙනව
Last edited:
)
වයිරයෙන් වයිරය සංසිඳෙන්නේ නෑ කියනවනේ