Rochel වගේ

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,840
    1
    43,002
    113
    මානසික රෝගියෙක් බිහිවෙන්ඩ මනෝ විද්‍යාත්මක හේතු ටිකක් විමසල බලමු

    1. මම අතීතයේ කියපු මොනාට හරි සෑහෙන හිත රිදවීමකට ලක් වෙලා
    2. නැත්තං පරපීඩක මානසිකත්වයක් ඇති (පොඩි කාලෙ මොකක්හරි පීඩනයකට ලක් වීම නිසා :rofl:)

    අපිත් ආතල් ගන්නව. කාගෙවත් හිත් රිදවන්නෙ නැතුව :yes::cool:

    මේ වගේ කෙනෙක් ප්‍රසිද්ධියෙ කැත කමෙන්ට් දදා ඉද්දි ඇඩ්මින් බලං ඉන්නෙ, සමහරවිට මේක ඇඩ්මින්ගෙ අසහනෙ පිට කරගන්ඩ හදා ගත්ත ෆේක් එකක් වෙන්ඩත් පුලුවන්..

    බුද්ධාගමේ කියන විදියටනං මෙයාල වගේ අය ඉදිරියට ගෙවන්ඩ සෑහෙන කර්මයක් රැස් කරගන්නව

    සමාජය ඉදිරියේ නින්දා අපහාස විදින්ඩ ඉදිරියේදි මෙයාලට සිද්ද වෙනව
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,840
    1
    43,002
    113
    රොචෙල්ගෙ රෙප් ටික කපල දාන්ඩ කවුරුත් එකතු වුණේ නෑ

    ඇත්තටම කලකිරෙනව මේ වගේ ගූ ෆෝරම් එකක අපි තවත් ඉන්නෙ මොකද කියල. (ගූ ඇඩ්මින් කෙනෙක් ඉන්න :D)

    මම ආයෙ ටික කාලෙකට එන්නෙ නෑ :yes:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,840
    1
    43,002
    113
    නැත්තං මම දිගට හරහට පෝන් ඉමේජස් දානව
    බලමු එතකොට ඇඩ්මින් මාව බෑන් කරයිද කියල (එච්චර තමා ඇඩ්මින්ට පුලුවන්)

    කමක් නෑ බෑන් කෙරුවට, ලොකු දෙයක්
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    උඹ කෝමෙයි කියන්නේ ජීටි අයියා පේක් හදන් එනවා කියලා එයාගෙම ෆෝරම් එකට
    අනේ මන්දා මට නම් රොචෙල් කියන එකෙක් වැඩිය මීටර් නෑ
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    මානසික රෝගියෙක් බිහිවෙන්ඩ මනෝ විද්‍යාත්මක හේතු ටිකක් විමසල බලමු

    1. මම අතීතයේ කියපු මොනාට හරි සෑහෙන හිත රිදවීමකට ලක් වෙලා
    2. නැත්තං පරපීඩක මානසිකත්වයක් ඇති (පොඩි කාලෙ මොකක්හරි පීඩනයකට ලක් වීම නිසා :rofl:)

    අපිත් ආතල් ගන්නව. කාගෙවත් හිත් රිදවන්නෙ නැතුව :yes::cool:

    මේ වගේ කෙනෙක් ප්‍රසිද්ධියෙ කැත කමෙන්ට් දදා ඉද්දි ඇඩ්මින් බලං ඉන්නෙ, සමහරවිට මේක ඇඩ්මින්ගෙ අසහනෙ පිට කරගන්ඩ හදා ගත්ත ෆේක් එකක් වෙන්ඩත් පුලුවන්..

    බුද්ධාගමේ කියන විදියටනං මෙයාල වගේ අය ඉදිරියට ගෙවන්ඩ සෑහෙන කර්මයක් රැස් කරගන්නව

    සමාජය ඉදිරියේ නින්දා අපහාස විදින්ඩ ඉදිරියේදි මෙයාලට සිද්ද වෙනව

    උඹත් මානසික ලෙඩෙක් කියල මේකෙ උන් කථා වෙනවා..:rolleyes:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    ඔය තරහ ගිහින් තියෙන්නේ කපන්න කපන්න Rochel ගේ නිල් කොටු වැඩිවෙන හින්ද :lol::lol:
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    උඹ කෝමෙයි කියන්නේ ජීටි අයියා පේක් හදන් එනවා කියලා එයාගෙම ෆෝරම් එකට
    අනේ මන්දා මට නම් රොචෙල් කියන එකෙක් වැඩිය මීටර් නෑ

    මටත් ඕක හිතුන බන්
    සමහර අකවුන්ට් 2009, 2010 හදල තියෙන්නෙ
    ඒත් පලවෙනි ලොස්ට් එක මෙ අවුරුද්දෙ :dull:
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,825
    636
    113
    අනුන් ගැන හොයන්න කලින් තමන් ගැනම ස්වයං විමසුමක් කලානම් මානසික ආතතියෙන් පෙලෙන එකා කවුද කියලා හොයා ගන්න පුලුවන්. මං කඩේ යන විදග්ධ පුක් ශෝධකලටයි මානසික අසහනයෙන් පෙලෙන සෙට් එකටයි දිගට හරහට ගහලා තියෙනවා. ඉදිරියටත් එහෙමයි.

    බලපන් උඹ දැනටමත් මුලු සමාජයක් විදියේ විදින නින්දාව. ඔය අසාමාන්‍ය අසහනයෙන් මිදිලා යහපත් ජීවිතයකට එන්න උත්සාහ ගනින්. උඹ අසහනය මේකේ වපුරනතාක් කල් මේ රොචෙල්ගෙන් බොට ගැලවිල්ලක් නෑ. මේක අර විදග්ධ පුක් ශෝධකටත් පොදුයි.
     
    ඌ කරපු වැරැද්ද මොකක්ද
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,825
    636
    113
    ඌ කරපු වැරැද්ද මොකක්ද

    උගේ වැරදි මං කියන එක හරි නැහැනේ නේද...

    බලපන් දැන් දාලා තියෙන එක උනත්. නිකන් ගෑණියෙක් වගේනේ. තමන් හරියට හිටියනන් ඉවරනේ.
     
    Last edited:

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    උගේ වැරදි මං කියන එක හරි නැහැනේ නේද...

    මන් දන්න විදියට මූ නරක දෙයක් කරල නෑ
    සෙරෙප්පූ, FOOT fetish eka wtrai thiyenne :dull:
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    උගේ වැරදි මං කියන එක හරි නැහැනේ නේද...

    බලපන් දැන් දාලා තියෙන එක උනත්. නිකන් ගෑණියෙක් වගේනේ. තමන් හරියට හිටියනන් ඉවරනේ.

    උට මානසික ලෙඩක් තියනවලුනෙ. අනික උගෙන් කාටවත් කරදරෙකුත් නෑනෙ.
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,825
    636
    113
    උට මානසික ලෙඩක් තියනවලුනෙ. අනික උගෙන් කාටවත් කරදරෙකුත් නෑනෙ.

    මානසික ලෙඩෙක් කියනවද බං තමුන්ට මානසික ලෙඩක් තියෙනවා කියලා. ඔය අසහනේ. මුං වගේ අසහන කාරයින් නිසා තමයි වයසක ආච්චිලත් පුංචි ළමයිනුත් විනාස වෙන්නේ... මේ වගේ උන් පන්නලාම දාන්න ඕන...
     
    Last edited:

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මානසික ලෙඩෙක් කියනවද බං තමුන්ට මානසික ලෙඩක් තියෙනවා කියලා. ඔය අසහනේ. මුං වගේ අසහන කාරයින් නිසා තමයි වයසක ආච්චිලත් පුංචි ළමයිනුත් විනාස වෙන්නේ... මේ වගේ උන් පන්නලාම දාන්න ඕන...

    මූ අසහනකාරයෙක් නෙවෙයිනෙ
    සමාජබීතිකාව විථරනෙ :dull:
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,825
    636
    113
    මූ අසහනකාරයෙක් නෙවෙයිනෙ
    සමාජබීතිකාව විථරනෙ :dull:

    QUOTE=Mohowk;24669120]මන් දන්න විදියට මූ නරක දෙයක් කරල නෑ
    සෙරෙප්පූ, FOOT fetish eka wtrai thiyenne :dull:[/QUOTE
     
    • Like
    Reactions: Yevon1992