MG ZS 2018

icepack

Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    salli tianawanm sundarai.. vehicles ganan nah mn corolla 2015 ekak beluwa AUD 12000 wenne (LKR 1.5Mn wage).. foods ehema ganan nah (coocked meals resutant newe). Rental eka cover karaganna puluwannm enna student nm poddak katta habei awa aya kohoma hari karagannawa opportunities tianawa. puluwaninm technical course balanna (Motor Mechanics AC Repair Carpantery wage)

    Motor mechanics wage yanwa nam komada?
    Mehe tech course ekak follow karanna oneda?
     
    S.Akalanka

    Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    salli tianawanm sundarai.. vehicles ganan nah mn corolla 2015 ekak beluwa AUD 12000 wenne (LKR 1.5Mn wage).. foods ehema ganan nah (coocked meals resutant newe). Rental eka cover karaganna puluwannm enna student nm poddak katta habei awa aya kohoma hari karagannawa opportunities tianawa. puluwaninm technical course balanna (Motor Mechanics AC Repair Carpantery wage)

    usa vs ausi moko hithanne :(
     
    samanthaw

    Active member
  • Jun 12, 2011
    695
    126
    43
    Maharagama
    මෙකෙ පෙට්ට්‍රල් කරන්නෙ nehe 7kata vada, mage yaluvo kipadenekma amative vetila inne, inta oka vikunagannath behe, ikman eke dala veli veli innava masa ganak thisse, 45tavath diganna behe, machanla suzuki Beleno Japan eka unregistered 40ta ganna puluvan, godata ida thiyenava, oya hema option ekakma thiyanava, petrol hodata karanava (15-17), hebei AMW eka gennana eka qulity adui
     
    ltty head

    Well-known member
  • May 28, 2009
    3,683
    647

    mama danna yaluwo dennek 2 weeks walin wikunala thibba above 45 lacks machan. 2018 model.
     
    isurues1

    Well-known member
  • Oct 12, 2011
    1,216
    215
    63
    Colombo
    What you Expect from 5M Brand-new Vehicle with 5y Warranty? its bigger than Vezel,and Worth for every Cent you Spent I guess. Read the Reviews as well.Im not Comparing with new RS Sensing. Its 7M.If your Budget is 5M I think this is the Ideal vehicle.

    if your budget is 5M go for Suzuk Xbee.. totally Japan
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    මෙකෙ පෙට්ට්‍රල් කරන්නෙ nehe 7kata vada, mage yaluvo kipadenekma amative vetila inne, inta oka vikunagannath behe, ikman eke dala veli veli innava masa ganak thisse, 45tavath diganna behe, machanla suzuki Beleno Japan eka unregistered 40ta ganna puluvan, godata ida thiyenava, oya hema option ekakma thiyanava, petrol hodata karanava (15-17), hebei AMW eka gennana eka qulity adui

    petrol machan driving style eka anuwa wenas wenawa
    anika SUV wala kohomath petrol karanawa adui car walata sapekshawa
    meka hybrid nowena nisa Vezel ekka compare karanna baha, eth simple nisa maintain karanna lesi wenna oni
     
    mihir.rc.uom

    Active member
  • Oct 24, 2015
    220
    168
    43
    nugegoda
    මම මේක බලන්න ගියා micro එකට. මට අනුව මම දැකපු හොඳ නරක ටිකක් කියන්නම්. හැබැයි මම වාහන ගැන ගොඩක් දන්නා කෙනෙක් නෙවෙයි. ඒ නිසා මට දැනිච්ච දේවල් තමා කියන්නේ හොඳද.

    හොඳ පැත්ත

    1. වාහනේ ඈතට බලද්දී ලස්සනයි. vezel එකක් වගේ පෙනුමක් තියෙනවා.
    2. test drive එකක් ගියා. controlling එහෙම හොඳයි. pickup හොඳයි. (අවුලකට තිබ්බේ Europe වාහන පැදලා පුරුද්දක් නැති නිසා හරවන හරවන පාරට signal කියල viper එක වැටුන එක තමා :rofl:)
    3. sunroof එක සාපේක්ෂව ලොකුයි.
    4. seat එහෙම artificial leather මම හිතන්නේ. interior ලොකු අවුලක් නෑ. පුරුදු කරපු නැති ඇහැකට සුපිරියි කියල හිතෙන්න තියෙනවා.
    5. leg space, head room එහෙම හොඳයි. cabin එකෙත් ඉඩ තියෙනවා.

    අවුල් පැත්ත

    1. ඈතට ලස්සන උනාට ලං වෙලා බැලුවම පොඩි පපඩම් ගතියක් පෙනුනා මට. ප්ලාස්ටික් ගතිය ටිකක් වැඩියි වගේ.
    2. retractable mirrors, auto a/c වගේ සාමාන්‍ය car එකක පවා තියෙන basic options නෑ. උන් නම් කිව්වේ Europe උන්ගේ පාරවල් වල අවුල් නැති නිසා mirrors retract කලේ නෑ කියල උන් ඇදගෙන යන්නේ නෑ කියල.
    3. sunroof එක අරිද්දි අර කළු පාට net එකක් වගේ කැල්ලක් එනවනේ ඉස්සිලා, ඒක නැවෙන තැන වලින් ඉරිලා තිබ්බ. material quality පොඩ්ඩක් අවුල් වගේ හිතුන ඒ නිසා මට.
    4. auto break, auto stop, line departure වගේ wagon-R වල පවා එන safety options නෑ
    5. LED lights නෑ. කහ පාට lights තියෙන්නේ.
    6. පිටිපස්සේ දොර අරින්න තියෙන්නේ MG badge එකම කරකවල. ඒක කොයි වෙලේ ගැලවිලා අතට එයිද වගේ බයක් එනවා අරිද්දි.
    7. manual door key එකක් තිබ්බ. හැබැයි doors වල key holes තිබ්බේ නෑ. :lol:

    වැඩි දුර හොයද්දි දැනගත්තු දේවල්

    1. මම උගෙන් ඇහුව 2018 ඉඳන් මේ වාහනේ තියෙන නිසා කොහොමද කට්ටියගේ feedback එහෙම, වාහනේ ලෙඩ එහෙම මොනාද ආවේ කියල. ඌ කිව්වා ලොකු ලෙඩ නම් ආවේ නෑ සමහර ඒවායේ steering wheel එකේ play එකක් ඇවිල්ල හැදුවා කියල. මොනා හරි ලොකු issues අවොත් වාහනේ recall කරනවා කිව්වා warranty period එක ඇතුලේ.
    2. එතන MS EZS එකකුත් තිබ්බා. මම ඒකත් පොඩ්ඩක් බැලුවා. බලල bonnet එක ඇරලා බලද්දී engine එකක් තියෙනවා. මම ඇහුවා electric නම් කොහොමද engine එකක් තියෙන්නේ කියලා. ඌ ඊට පස්සේ තමයි කිව්වේ එක motor show එකට තියන්න හදිස්සි වෙලා petrol එකටම EZS badge එක ගහල හැදුවා කියලා. අම්මෝ මට හික් ගෑවුනා.
    3. මම හොයල බැලුවා MG ES එකේ Australia වලට යවන වාහනේ ගැන. ඒකෙ මම උඩින් නෑ කියල කියපු options ඔක්කොම තියෙනවා. මෙච්චර basic options අඩු වාහනයක් කොහොමත් Europe market එකට යවයි කියල මට හිතාගන්න අමාරුයි.

    සාරාංශය මෙහෙමයි.

    ගානේ හැටියට වාහනේ පෙනුම ගැන සැහීමකට පත් වෙන්න පුළුවන්. හැබැයි options ගැන බැලුවොත් නම් අමාරුයි. අනික මම හොයපු දේවල් සහ එතනදී දැනගත්තු දේවල් අනුව මට හිතෙනවා මුන් ගෙන්නන්නේ මේකේ India වලට වගේ ගහන version එකකද කියල. නැත්නම් Chinese for Chinese වගේ එකක්. Europe market එකට දාන එකක් වෙන්න බෑ කියල තමා මට හිතෙන්නේ නම්. අනික agent කෙනෙක් හැටියට micro උන් ගැන තියෙන ප්‍රතිරූපේ එච්චර හොඳ නෑ. සහ මටත් ගිය වෙලාවේ එකම හිතුනා. මුන් genuine ද කියලා. ඒ නිසා මම නම් කියන්නේ ගාන අඩුයි කියල එක පාරටම යනවට වඩා ගන්නම ඕන නම් තව අවුරුද්දක් දෙකක් ඉඳල බලන්න. වාහනේ තත්වේ කොහොම වෙයිද කියලා. කොහොම හරි මම නම් අදහස ඇත ඇරියා.
     
    miran2012

    Well-known member
  • Apr 24, 2012
    1,149
    314
    83

    Tfs ++ :love: :love:
     
    Nimneth2019

    Junior member
  • Mar 12, 2019
    144
    12
    18
    මම මේක බලන්න ගියා micro එකට. මට අනුව මම දැකපු හොඳ නරක ටිකක් කියන්නම්. හැබැයි මම වාහන ගැන ගොඩක් දන්නා කෙනෙක් නෙවෙයි. ඒ නිසා මට දැනිච්ච දේවල් තමා කියන්නේ හොඳද.

    හොඳ පැත්ත

    Ekenam aththe ethekote car sale wele Australian version eke vikunanne thiyenne eke oye okkome safety options thiyenewade?

    mamath car sale wala baluwa, ewa walath oya options monawath naha.

    My findings.

    oya Mg ZS model eka packages kihipyak thiyenawa.

    MG ZS Excite (Auto)

    MG ZS Exclusive (Auto)

    ekaka sun roof enne naha. anith eka sun roof thiyenawa. so lankawata genne sun roof thiyena eka because ekata minussu asay.

    mata kiyawapu widiyata nam. meke thiyena gear box eka Aisin 6 speed gear box from Japan lu. engine eka Audi walata hadana engine ekak lu. (i am not sure) but the same company SAIC motors does the Audi and Volkswagen in china. like toyota does for Lexus and Daihatsu.

    meka balanna https://www.marketscreener.com/SAIC...lkswagen-to-establish-Audi-division-27026122/

    Thailand walata wenama hadanawa MG ZS with more options like retractable mirrors for domestic use.

    india wala wenama plant eka thiyenawalu and they make MG Hector model.
     
    Last edited:

    TBI

    Active member
  • May 26, 2007
    157
    39
    28
    Kandy
    මම මේක බලන්න ගියා micro එකට. මට අනුව මම දැකපු හොඳ නරක ටිකක් කියන්නම්. හැබැයි මම වාහන ගැන ගොඩක් දන්නා කෙනෙක් නෙවෙයි. ඒ නිසා මට දැනිච්ච දේවල් තමා කියන්නේ හොඳද.

    හොඳ පැත්ත

    1. වාහනේ ඈතට බලද්දී ලස්සනයි. vezel එකක් වගේ පෙනුමක් තියෙනවා.
    2. test drive එකක් ගියා. controlling එහෙම හොඳයි. pickup හොඳයි. (අවුලකට තිබ්බේ Europe වාහන පැදලා පුරුද්දක් නැති නිසා හරවන හරවන පාරට signal කියල viper එක වැටුන එක තමා :rofl:)
    3. sunroof එක සාපේක්ෂව ලොකුයි.
    4. seat එහෙම artificial leather මම හිතන්නේ. interior ලොකු අවුලක් නෑ. පුරුදු කරපු නැති ඇහැකට සුපිරියි කියල හිතෙන්න තියෙනවා.
    5. leg space, head room එහෙම හොඳයි. cabin එකෙත් ඉඩ තියෙනවා.

    අවුල් පැත්ත

    1. ඈතට ලස්සන උනාට ලං වෙලා බැලුවම පොඩි පපඩම් ගතියක් පෙනුනා මට. ප්ලාස්ටික් ගතිය ටිකක් වැඩියි වගේ.
    2. retractable mirrors, auto a/c වගේ සාමාන්‍ය car එකක පවා තියෙන basic options නෑ. උන් නම් කිව්වේ Europe උන්ගේ පාරවල් වල අවුල් නැති නිසා mirrors retract කලේ නෑ කියල උන් ඇදගෙන යන්නේ නෑ කියල.
    3. sunroof එක අරිද්දි අර කළු පාට net එකක් වගේ කැල්ලක් එනවනේ ඉස්සිලා, ඒක නැවෙන තැන වලින් ඉරිලා තිබ්බ. material quality පොඩ්ඩක් අවුල් වගේ හිතුන ඒ නිසා මට.
    4. auto break, auto stop, line departure වගේ wagon-R වල පවා එන safety options නෑ
    5. LED lights නෑ. කහ පාට lights තියෙන්නේ.
    6. පිටිපස්සේ දොර අරින්න තියෙන්නේ MG badge එකම කරකවල. ඒක කොයි වෙලේ ගැලවිලා අතට එයිද වගේ බයක් එනවා අරිද්දි.
    7. manual door key එකක් තිබ්බ. හැබැයි doors වල key holes තිබ්බේ නෑ. :lol:

    වැඩි දුර හොයද්දි දැනගත්තු දේවල්

    1. මම උගෙන් ඇහුව 2018 ඉඳන් මේ වාහනේ තියෙන නිසා කොහොමද කට්ටියගේ feedback එහෙම, වාහනේ ලෙඩ එහෙම මොනාද ආවේ කියල. ඌ කිව්වා ලොකු ලෙඩ නම් ආවේ නෑ සමහර ඒවායේ steering wheel එකේ play එකක් ඇවිල්ල හැදුවා කියල. මොනා හරි ලොකු issues අවොත් වාහනේ recall කරනවා කිව්වා warranty period එක ඇතුලේ.
    2. එතන MS EZS එකකුත් තිබ්බා. මම ඒකත් පොඩ්ඩක් බැලුවා. බලල bonnet එක ඇරලා බලද්දී engine එකක් තියෙනවා. මම ඇහුවා electric නම් කොහොමද engine එකක් තියෙන්නේ කියලා. ඌ ඊට පස්සේ තමයි කිව්වේ එක motor show එකට තියන්න හදිස්සි වෙලා petrol එකටම EZS badge එක ගහල හැදුවා කියලා. අම්මෝ මට හික් ගෑවුනා.
    3. මම හොයල බැලුවා MG ES එකේ Australia වලට යවන වාහනේ ගැන. ඒකෙ මම උඩින් නෑ කියල කියපු options ඔක්කොම තියෙනවා. මෙච්චර basic options අඩු වාහනයක් කොහොමත් Europe market එකට යවයි කියල මට හිතාගන්න අමාරුයි.

    සාරාංශය මෙහෙමයි.

    ගානේ හැටියට වාහනේ පෙනුම ගැන සැහීමකට පත් වෙන්න පුළුවන්. හැබැයි options ගැන බැලුවොත් නම් අමාරුයි. අනික මම හොයපු දේවල් සහ එතනදී දැනගත්තු දේවල් අනුව මට හිතෙනවා මුන් ගෙන්නන්නේ මේකේ India වලට වගේ ගහන version එකකද කියල. නැත්නම් Chinese for Chinese වගේ එකක්. Europe market එකට දාන එකක් වෙන්න බෑ කියල තමා මට හිතෙන්නේ නම්. අනික agent කෙනෙක් හැටියට micro උන් ගැන තියෙන ප්‍රතිරූපේ එච්චර හොඳ නෑ. සහ මටත් ගිය වෙලාවේ එකම හිතුනා. මුන් genuine ද කියලා. ඒ නිසා මම නම් කියන්නේ ගාන අඩුයි කියල එක පාරටම යනවට වඩා ගන්නම ඕන නම් තව අවුරුද්දක් දෙකක් ඉඳල බලන්න. වාහනේ තත්වේ කොහොම වෙයිද කියලා. කොහොම හරි මම නම් අදහස ඇත ඇරියා.

    Thanks a lot..
     
    • Like
    Reactions: mmrizmy

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,381
    6,337
    113

    A GDI engine with a turbo, a dual clutch transmission and an agent warranty from Micro. No Thanks

    ලස්සන වගේ නෙවෙයි මෙවුවා තමයි දැවෙන ප්‍රශ්න

    Last edited: