පරිඝණක මතක

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,115
    1
    100,832
    113
    34
    Kalutara
    මුලින්ම මැසිමක් ගෙනාවේ 2005 දී. තාම බිල් එක තියෙනවා. පල්ලෙහායින් දාන්නම් ඒක. කොහොම හරි ඒ කාලේ ඉන්ටනෙට් ගත්තේ නෑ. ආයේ මැසිමක් සෙට් කළා යුනිටියෙන් 2009දී. එකට ඩයල් අප් මොඩම් එකක් ගහගෙන එස්එල්ටි කාඩ් දාගෙන නෙට් ආව. ඒකෙන් තමයි මේ එළකිරි අකවුන්ට් එකත් හැදුවේ. :P ඒ හැදුවෙත් සින්දු බාන්න. නැත්තන් මේකේ ෆෝරම් කියල දෙයක් තියෙනවා කියල දන්නේ නෑ. ෆෝරම් එක දැනගත්තෙත් 2012 වගේ.

    කොහොම හරි ඩයල් අප් එකෙන් මෙගාබයිට් තුනක එම්පී3 එකක් බාන්න පැයක් වගේ යනවා. :sorry: කොහොම හරි මාස 10කින් වගේ මොබිටෙල් 3.5ජි ඩොන්ගල් එකක් ගත්ත. :cool: ඒ තමයි ආපුම කාලේ. රුපියල් 7830යි ගනිද්දී. එටිසලාට් ලෝගෝ එක තිබ්බ හුවාවී ඩොන්ගල් එකක්. හැබැයි ඒ කාලේ එටිසලාට් ලංකාවට ඇවිල්ලත් නෑ. මොබිටෙල් එකෙන් එටිසලාට් ඩොන්ගල් අන්ලොක් කරලා දුන්නේ.

    ඉස්සර ඉන්ග්ලිෂ් සින්දු බාන්න පුදුම කට්ටක් කෑවා. මොකද එළකිරි එක සිංහල සින්දු බාන්න තිබ්බට ඉන්ග්ලිෂ් එව්වා බාන්න සයිට් එකක් දැනන් උන්නේ නෑ. :sorry: යූටියුබ් වීඩියෝ බාන්න දැනගෙන හිටියෙත් නෑ. මම යිට්යුබ් එකේ ඉන්ග්ලිෂ් සින්දුවක් ප්ලේ වෙන්න දාල වෙබ් පේජ් එක සේව් කළා සින්දුවේ ෆයිල් එක ඩව්න්ලෝඩ් වෙලා ඇති කියල හිතල. කොහෙද ඔහේ නෑ. :( අන්තිමේ youdll.com සයිට් එක හොයාගෙන ඒකෙන් flvbබෑවා. පස්සේ 2013දී slt adsl වලට මාරුවුනා. 13ජිබි පැකේජ් එක. දැන් තියෙන්නේ 150GB පැකේජ් එක. :P






    XBDCFyM.jpg
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මුලින්ම මැසිමක් ගෙනාවේ 2005 දී. තාම බිල් එක තියෙනවා. පල්ලෙහායින් දාන්නම් ඒක. කොහොම හරි ඒ කාලේ ඉන්ටනෙට් ගත්තේ නෑ. ආයේ මැසිමක් සෙට් කළා යුනිටියෙන් 2009දී.


    ඒ කාලෙ යුනිටි එකේ එවුන්ව දන්නවා කියනන්නෙ සිරා පොරක්. සමහර එවුන් හිටියා නිකන් ගිහිල්ල ෂොප් වල කාලෙ කකා හිටපු එවුන්.
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,713
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ඉස්සර wow.lk එකේ පබ්ලික් චැට් එකක් තිබ්බා... සමහරක් එවුන් සිරාම ලව් කරලා මීට් වෙන්න පවා ආපු උන් හිටියා...:lol:



    මමත් ඒ සමහරක්ගෙන් එකෙක්. :rolleyes:

    අපි නම් චැට් කරන්න පටන් ගත්තෙ කපුටා එකෙන්. දැන්නං ඒකේ ඉන්නෙ කොලු කාරයො. :eek:

    සිංහලයා, අනන්මනන් වලත් චැට් කලා. :yes:
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    එ් දවස් වල Yahoo තිබ්බේ නෑ. ICQ කියලා messenger එකක් තිබ්බ. මන් පොඩි කාලේ ඕකෙ Online ඇවිල්ලා කෙල්ලො හොයනවා. ඔක්කොම හෙන වයසක අක්කලා හිටියේ. ඉතිං වයසත් නොකියා අක්කලා බැස්. කාලයක් ගිහින් MySpace hi5 ආවා. mIRC මතක ඇති ඒ කාලේ. Kobravideos මතක ඇති hip-hop music videos මතක ඇති.
    Yahoo අවම මතකද yahoo booters? මට yahoo booters site එකක් තිබ්බ visual basic වලින් code කරපු bots. Free online checkers එහෙම download කරන්න තිබ්බ lol. ඒ කාලේ re-captcha නැහැ. Yahoo password crackers හැදුවා. Servers වලින් උං ට හරිය ට ban කරන්න බැහැ ඉස්සර yahoo වල. Yahoo japan UK us වගේ servers 100k විතර තිබුණා, ඒ හැම එකකින් ම ban කරන්නේ නෑ ඒක පාර. ඉතින් servers list එකක් load කරලා password list එකයි proxy list එකයි Load කරපුවාම password එකක් crack කරන්න පුළුවන්.
     
    • Like
    Reactions: melan1

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ICQ කියලා messenger එකක් තිබ්බ.

    ඒකෙ නේද බන් අර මලක් වගේ ලෝගෝ එකක් තිබුනෙ? ඉන්න එවුන්ව ලොකේෂන් එකෙන් සර්ච් කරන්න පුළුවන් විදිහෙ එකක් (ග්ලෝබ් එකක් වගේ රවුමක)?

     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    ඒකෙ නේද බන් අර මලක් වගේ ලෝගෝ එකක් තිබුනෙ? ඉන්න එවුන්ව ලොකේෂන් එකෙන් සර්ච් කරන්න පුළුවන් විදිහෙ එකක් (ග්ලෝබ් එකක් වගේ රවුමක)?

    Ow ow හරියට හරි..
     

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    Hi5ද MySpaceද මචන්? :rolleyes:

    අපි නම් පටන් ගත්තෙ americansingles.com එකෙන්. :lol:


    Hi5 eki aye thibuna Okrut wage namak thibuna ekak. ekath use kara. chat walata nam gtalk ekai, ICQ, skype thama. ekaale gtalk client eke puluwan media player eke play wena song eke title eka share karanna status eka widiyata. ekath hena gamma ekaale
     

    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    LoL Oi. Old Is F***

    වැප් ට්‍රික් :P
    ප්‍රෝන් එරෝටිකා :rolleyes:
    වගේ සුන්දර වෙප් සයිට් එහෙම ගොඩාක් තිබ්බා ඒ කාලෙ.;)

    යාහු මේල් තමා හැමෝම යූස් කලේ .
    පස්සෙ ගූගල් ආවත් ගොඩක් දෙනෙක්ට ඒකෙ එකවුන් එකක් හදා ගන්න ඉන්ග්‍රීසි දැනුම තිබ්බෙ නෑ.
    ඉතිං කැපේ එකකට ගිහිල්ලා ඒකෙ එකාට කියලා යාහූ මේල් හදා ගත්තු උන් හිටියා වැහි වැහැලා .:rofl:

    ක්‍රිකට් සෙවන් ආපු කාලේ ඒක දාගන්න සෑහෙන කට්ටක් කෑවා.
    ඒත් දාගත්තම ප්ලේ කරන්න බෑ. පස්සෙ ටික ටික පුරුදු උනා.
    තව ජීටීඒ වයි සීටී ගැහුවා. ඒත් ගේම් එක ප්ලේ කලාට වඩා කලේ බීච් එකේ හිටපු කෑලි දිහා බලං හිටපු එකයි. වාහනෙංම උඩට යන්න පුලුවං බිල්ඩිමට වෙලා පොලීසියට වෙඩි තියපු එකයි තමා.

    පට්ට ෆන්. :rolleyes: :rolleyes: :rolleyes:

    ඒත් එහෙම ගේම් ගහපු මම මොන හේතුවකටද මන්දා තාම මයික්‍රොසොෆ්ට් එක්ස් බොක්ස් එකක් හරි සෝනි පීඑස් එකක් හරි ගත්තෙ නෑ.:(

    මං හිතන්නෙ ඉන්ටර් නෙට් ප්‍රශ්න නිසාම වෙන්න ඇති ගන්න හිතුනෙ නැත්තෙ.:sorry:
     

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    වැප් ට්‍රික් :P
    ප්‍රෝන් එරෝටිකා :rolleyes:
    වගේ සුන්දර වෙප් සයිට් එහෙම ගොඩාක් තිබ්බා ඒ කාලෙ.;)

    යාහු මේල් තමා හැමෝම යූස් කලේ .
    පස්සෙ ගූගල් ආවත් ගොඩක් දෙනෙක්ට ඒකෙ එකවුන් එකක් හදා ගන්න ඉන්ග්‍රීසි දැනුම තිබ්බෙ නෑ.
    ඉතිං කැපේ එකකට ගිහිල්ලා ඒකෙ එකාට කියලා යාහූ මේල් හදා ගත්තු උන් හිටියා වැහි වැහැලා .:rofl:

    ක්‍රිකට් සෙවන් ආපු කාලේ ඒක දාගන්න සෑහෙන කට්ටක් කෑවා.
    ඒත් දාගත්තම ප්ලේ කරන්න බෑ. පස්සෙ ටික ටික පුරුදු උනා.
    තව ගීටීඒ වයි සීටී ගැහුවා. ඒත් ගේම් එක ප්ලේ කලාට වඩා කලේ බීච් එකේ හිටපු කෑලි දිහා බලං හිටපු එකයි. වාහනෙංම උඩට යන්න පුලුවං බිල්ඩිමට වෙලා පොලීසියට වෙඩි තියපු එකයි තමා.

    පට්ට ෆන්. :rolleyes: :rolleyes: :rolleyes:

    ඒත් එහෙම ගේම් ගහපු මම මොන හේතුවකටද මන්දා තාම මයික්‍රොසොෆ්ට් එක්ස් බොක්ස් එකක් හරි සෝනි පීඑස් එකක් හරි ගත්තෙ නෑ.:(

    මං හිතන්නෙ ඉන්ටර් නෙට් ප්‍රශ්න නිසාම වෙන්න ඇති ගන්න හිතුනෙ නැත්තෙ.:sorry:

    oya kaaleta kalin thibba me wage ewa

    prince of persia
    DOS_01.gif


    GPEGA
    grand-prix-circuit-ss4.gif


    ddave
    hqdefault.jpg
     
    • Like
    Reactions: P o o L