දැන් computers පට්ට කම්මැලියි.
අපි ඉස්සර pentium 3 තියෙනකොට 4 එකක් ගන්න තිබ්බ ආසාව දැන් අපිට i7 එකක් ගන්න නැහැ.මම ලඟදි ගත්ත i3 එකක්.එක මට හොඳටම ඇති.
Mid Town Madness, Delta Force, GTA වගේ games අද නැහැ. අද games ගොඩයි.එත් මිනිස්සු ඒවත් එක්ක බැදිලා නැහැ.
මම lap එකක් ගන්න ගියාම චූ කොල්ලෙක් මට ram ගැන motherboard ගැන කියල දෙන්න ආව.ඌ මෙලෝ දෙයක් දන්නේ නෑ හිතන් ඉන්නවා ඔක්කොම දන්නවා කියල.
250v switch එක 110v කරලා මුළු motherboard එකම පපඩම් කරගත්ත,56kbps fax modem වලින් internet ගිහිපු, 1.44mb floppy වලින් වැල share කරගත්තු අපිට 5g වලින් නෙට් යන ගොබිලෝ ටෝක් දෙනකොට දිරවන්නේ කොහොමද කියහන්කෝ![]()
අපි එහෙමයි ඉගෙන ගත්තේ.
මෙ කතාව ඇත්ත
ටෙක් පැත්ත දැන් මිනිස්සුන්ව මොට්ට කරනවා වගෙම කිසි බැඳිමක් ඇති කරගන්න ඉඩ තියන්නෙ නැහැ. වෙගෙ වැඩි. එක නිසා එකෙ කිසි රසයක් නැහැ.
2009 දි ඉන්ටර්නෙට් ගත්තාම යු ටියුබ් එකෙන් ෆොටොෂොප් ඉගෙනගන්න ටියුටොරියල් හොයන්න කාපු කට්ට හම්මෙ ඉතිං .
නෙට් එක ස්ලො වෙලට් පැය ගානක් ගිහින් ඩවුන්ලොඩ් කරගෙන කොහොම හරි වැඩේ ඉගෙන ගත්තා. හෙනම ආසාවෙන් ඒ දෙ කලෙ .මොකද ආපු කට්ටෙ රසය තියෙන නිසා.
දැන් ටියුටොරියල්ස් කොච්චර කොලිටි උනත් ඒ පරණ හැඟීම බැඳීම නැහැ.
ෆෝන් වල උනත් ,කම්පියුටර් වල උනත් ඊලඟ අළුට් වර්ෂන් එක ගන්න පෙරුම් පිරුව ඒ හැඟීම අද අළුට් ඇඩ්වාන්ස් කොච්චර දෙවල් තිබ්බත් හැඟෙන්නෙ නැහැ.
මටත් උඹ කිව්වා වගෙ ගොබිලෙක් සෙට් උනා 2012 කාලෙ.
ඌ නෙට් අරගෙන තියෙන්නෙ මට වඩා අවුරුද්දකට පස්සෙ .
හැබැයි මූ මට ලොරි ටෝක්ස් දෙන්න ආවා.
හැබැයි වචන හරඹ විතරයි.
අපෙ කොල්ලො හතර පස් දෙනෙකුගෙ හාර්ඩ් වලට මූ කෙලෙව්වා ෆොමැට් කරන්න ගිහින් .
මුගෙ නම නිරොධ. කොල්ලො මූට මෙහෙම කිව්වෙ ෆොමැට් සීන් එකෙන් පස්සෙ
"ෆොමැට් ඉංජිනියර් නිරොධ
කෙළවුණා නම් නිරොධ ,නිරොධ නම් කෙළවුණා "




කැෆේ වලින් යන්නේ 



30mins da kohedause karanna dunne kalin book kalahama. 