scurvy ව තව පාරක් නිල් කරමු

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    scurvy ව තව පාරක් නිල් කරමු

    scurvy (aka god) තව පාරක් රතු වෙලා
    අපි ඌව තව පාරක් නිල් කරල ගමු :yes:

    හෙලුවෙන් නට නට video දාපු කෙනා ප්‍රචණ්ඩත්වය අඩු කරල කුණුහරුප කියන එක අඩු කරල සෑහෙන දුරට හොඳ මනුස්සයෙක් වීගෙන ආව
    ඊට පස්සෙ drone videos එහෙම දාල ලොකුවට youtube channel එකක් කරන්න ගත්තට පස්සෙ තමා මෙහෙම රතුවුනේ
    සෑහෙන දෙනෙක් ඉරිසියාවට රෙප් කපල තියෙන පාටයි
    අපි එකතු වෙලා scurvy ව ආයෙ පාරක් නිල් කරල ගමු

    හැමෝම scurvy ට රෙප් දෙන්න.

    scurvy ගෙ thread එකක්
    http://elakiri.com/forum/showthread.php?t=1908040

    මේකෙන් ගිහිං රෙප් දෙන්න !

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    කීයක් ගෙන්වනවද උබට

    කීයක්වත් ගෙවන්නෑ
    වැදගත්දෙයක් එලකිරියට එකතු කරපු senior member කෙනෙක් නිසා ඌව ආයෙම නිල් කරල ගමු කියල කිව්වෙ
     
    • Like
    Reactions: ozone_buzzer

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    man dunna uta kalinma, nikamata uge thread eka baluwa, eke rep button eka pennanne na kiyahanko .. ubalatath ehemada ?

    මට අවුලක් නෑ පෙන්නනව
    image.png
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මමනං කියන්නේ වෙනසකටත් එක්ක අපි කපමු :yes: පඳුරකට ගැහුවත් නිල් කොටු තියෙන උන් දෙතුන් සීයක් විසිවෙනව කිසි අගයක් නෑ දෙයියන්නාන්සේ කෙනෙක්ට ගැලපෙන්නේ නෑ ඒක :yes: ඒ වගේද රතු කොටු එකොළහක් තිබුනම :P
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මමනං කියන්නේ වෙනසකටත් එක්ක අපි කපමු :yes: පඳුරකට ගැහුවත් නිල් කොටු තියෙන උන් දෙතුන් සීයක් විසිවෙනව කිසි අගයක් නෑ දෙයියන්නාන්සේ කෙනෙක්ට ගැලපෙන්නේ නෑ ඒක :yes: ඒ වගේද රතු කොටු එකොළහක් තිබුනම :P

    dj සුනිමල් කියල එකෙක් ඉන්නෙ රතු කොටු පිරිච්ච
    scurvy කියන්නෙ නිල් කොටු පුරවං ඉන්න ඕනෙ ජාතියෙ කෙනෙක්
     
    SEOBOSS

    Active member
  • Nov 14, 2018
    207
    90
    28
    127.0.0.1
    මමනං කියන්නේ වෙනසකටත් එක්ක අපි කපමු :yes: පඳුරකට ගැහුවත් නිල් කොටු තියෙන උන් දෙතුන් සීයක් විසිවෙනව කිසි අගයක් නෑ දෙයියන්නාන්සේ කෙනෙක්ට ගැලපෙන්නේ නෑ ඒක :yes: ඒ වගේද රතු කොටු එකොළහක් තිබුනම :P

    :rofl:
     
    • Like
    Reactions: LazyLizard

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මොන රෙද්දක්ද
    මගෙ රෙප් කපන්න එපා යකෝ දෙන්න බැරි උන් නිකා ඉඳපං
     
    • Like
    Reactions: tha123

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    dj සුනිමල් කියල එකෙක් ඉන්නෙ රතු කොටු පිරිච්ච
    scurvy කියන්නෙ නිල් කොටු පුරවං ඉන්න ඕනෙ ජාතියෙ කෙනෙක්
    උන් ඇවිල්ල පුරාවස්තු නෙ දැක්ක කාලයක් මතක නෑ මටනං.

    මන්නයක් අතින් ගත්ත දෙයියෙක් උනාම මහසෝනාට රීරි යකාට වාගේ රතු පාට තමා ගැලපෙන්නේ :yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    මමනං කියන්නේ වෙනසකටත් එක්ක අපි කපමු :yes: පඳුරකට ගැහුවත් නිල් කොටු තියෙන උන් දෙතුන් සීයක් විසිවෙනව කිසි අගයක් නෑ දෙයියන්නාන්සේ කෙනෙක්ට ගැලපෙන්නේ නෑ ඒක :yes: ඒ වගේද රතු කොටු එකොළහක් තිබුනම :P

    මේකේ පඳුරු නෑනේ ...
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    මොන රෙද්දක්ද
    මගෙ රෙප් කපන්න එපා යකෝ දෙන්න බැරි උන් නිකා ඉඳපං

    ඉල්ලං පුකේ ටිංකිරි ගාගන්නවා කියන්නේ ඕකට තමයි ...

    ඇත්ත කියපන් උබේ යටි අරමුණ වෙන එකක් නේද ?:baffled:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    වත්තේ තණකොළ වගයක් තියෙනවා කපාගන්න.. ඇවිත් කපලා දීපන්කො :rolleyes:

    අපේ පල්ලියෙ කඩු ටික තාම පොලිසියෙන් හම්බවුනේ නෑ
    දුන්නහම ඇවිල්ල තණකොලයි උඹේ කොනයි දෙකම ගානට කපල දීල යන්නං
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    ඇත්ත කියහන් උඹ උගේ ගෙදර ගියා නේද