මේක හොඳයි කියන එකෙක්වත් නෑනේ බලන් ගියාම හැම එකාම බනිනව
තෘප්තිමත්
මටනම් අවුලක් නෑ බන් හොඳටම තෘප්තිමත්
තෘප්තිමත්![]()
කතාව, දෙබස්, රඟපෑම් වගේ දේවල් වලින්ද නැත්තන් වෙන ජාතියකින්ද තෘප්තිමත්![]()
මේක හොඳයි කියන එකෙක්වත් නෑනේ බලන් ගියාම හැම එකාම බනිනව
අපේ උන් ඇමරිකාවේ නාට්ටි බලල ඒ වගේ ඒවා බලාපොරොත්තු වෙනව මෙහෙත් ඒකයි අවුලමටනම් හොදයි, ඉදල හිටල හරි බැලුව.
හොද නෑ කියල කියන්නෙ ඉන්දියන් වේසාවොන්ගෙ, වේසාවියන්ගෙ කුනු බලන එවුන්.
දේශීයත්වය තියෙන දෙයක් බැලුවට හෙන ගහන්නෙ නෑ.
ලංකාවේ හැටියට ඔය හොඳයිහැමදාම එකම ලොකේෂන් දෙක තුනක් පෙන්නන එකත් ලොකු අවුලක්..
