RAVANA SEASON ONE COMPLETE

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,947
    5,580
    113
    මේක හොඳයි කියන එකෙක්වත් නෑනේ බලන් ගියාම හැම එකාම බනිනව


    මටනම් අවුලක් නෑ බන් හොඳටම තෘප්තිමත්
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,580
    113
    තෘප්තිමත් :rolleyes:

    කතාව, දෙබස්, රඟපෑම් වගේ දේවල් වලින්ද නැත්තන් වෙන ජාතියකින්ද තෘප්තිමත් :P


    හ්ම්... නොදන්න කතාවක් දැනගත්තා කියල තෘප්තිමත්...
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,623
    9,651
    113
    මේක හොඳයි කියන එකෙක්වත් නෑනේ බලන් ගියාම හැම එකාම බනිනව

    මටනම් හොදයි, ඉදල හිටල හරි බැලුව.
    හොද නෑ කියල කියන්නෙ ඉන්දියන් වේසාවොන්ගෙ, වේසාවියන්ගෙ කුනු බලන එවුන්.
    දේශීයත්වය තියෙන දෙයක් බැලුවට හෙන ගහන්නෙ නෑ.
     

    kan12

    Well-known member
  • Jun 17, 2007
    1,326
    110
    63
    දේශීයත්වය තියෙන දෙයක් බැලුවට හෙන ගහන්නෙ නෑ.
    Reply With Quote
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,678
    2,127
    113
    Nugegoda
    නාට්‍යයය අසාර්ථකයි ඔයිට වඩා හොඳට කරන්න තිබුනා
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මටනම් හොදයි, ඉදල හිටල හරි බැලුව.
    හොද නෑ කියල කියන්නෙ ඉන්දියන් වේසාවොන්ගෙ, වේසාවියන්ගෙ කුනු බලන එවුන්.
    දේශීයත්වය තියෙන දෙයක් බැලුවට හෙන ගහන්නෙ නෑ.
    අපේ උන් ඇමරිකාවේ නාට්ටි බලල ඒ වගේ ඒවා බලාපොරොත්තු වෙනව මෙහෙත් ඒකයි අවුල :yes: ලංකාවේ හැටියට ඔය හොඳයි

    මටනං මේ කතාකරන විදිහ තමා අප්සට් නිකන් රචනාවක් කියවනව වගේ
     

    Brock_Lesnar

    Junior member
  • Apr 5, 2018
    165
    9
    18
    mamanam hithanne mewage type movies and teledramas dan nawaththuwoth hodai meken passe meh wage ewamai dan enne? aluth deyak hithala karanawanam maru?
     

    Hinna

    Well-known member
  • May 4, 2018
    1,939
    1,032
    113
    Homagama
    ගොන් කතා
    රාවනා කියල එකෙක් හිටියද දන්නෙත් නෑ ගොන් සිංහලු පුක උඩ දාගෙන විශ්වාස කරනවා :rofl:
     
    • Like
    Reactions: waca

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,231
    10,933
    113
    හඳට කිට්ටුව
    Lxq635v


    uT07Z5Z


    oya thiyenne deela....
     
    Last edited:

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    හැමදාම එකම ලොකේෂන් දෙක තුනක් පෙන්නන එකත් ලොකු අවුලක්..