නෑ මචං ඒක වෙන්න බෑ. හැප්පෙන සුදු වෑන් එක පිටිපස්සෙන්මයි බං ඒක මතුවෙන්නෙ?
යූ ටියුබ් ස්ලෝ මෝෂන් දාලා බලපං....

නෑ මචං ඒක වෙන්න බෑ. හැප්පෙන සුදු වෑන් එක පිටිපස්සෙන්මයි බං ඒක මතුවෙන්නෙ?

අනේ මංද බං. මටනම් හිතෙන්නෙම ඒක කලුපාට වාහනේ පිටිපස්සෙන් ආව එකක් නෙමෙයි කියල. අනිත් එක එහෙම ආවනම් බයික් එක අනිත් පැත්තටම කැරකෙන්න ඕන සුදු වාහනේ වැදිල. එහෙම වැදුන නම් බයික් එක බිම පෙරලිලා තමයි බං විසි වෙලා යන්න ඕන...යූ ටියුබ් ස්ලෝ මෝෂන් දාලා බලපං....![]()
අනේ මංද බං. මටනම් හිතෙන්නෙම ඒක කලුපාට වාහනේ පිටිපස්සෙන් ආව එකක් නෙමෙයි කියල. අනිත් එක එහෙම ආවනම් බයික් එක අනිත් පැත්තටම කැරකෙන්න ඕන සුදු වාහනේ වැදිල. එහෙම වැදුන නම් බයික් එක බිම පෙරලිලා තමයි බං විසි වෙලා යන්න ඕන...

දැන් මොකෑ වෙලා තියෙන්නෙ ?
ඇක්සිඩන්ට් එකක් අස්සෙ හොල්මනක් බයිසිකලයක් පැදං එනව කැමරාවට අහුවෙලාද ?
![]()

වෑන් එක ගාවින් මතුවෙන්න කලින් බයික් එකේ ඔලුව කෑල්ල පේනවා යන්තන් ඊට කලින් නේද. ඇවිත් සුදු වෑන් එක ගාවදි මනුස්සය වමට කපාගන්නව මට පේන්නේ.නෑ මචං ඒක වෙන්න බෑ. හැප්පෙන සුදු වෑන් එක පිටිපස්සෙන්මයි බං ඒක මතුවෙන්නෙ?
වෑන් එක ගාවින් මතුවෙන්න කලින් බයික් එකේ ඔලුව කෑල්ල පේනවා යන්තන් ඊට කලින් නේද. ඇවිත් සුදු වෑන් එක ගාවදි මනුස්සය වමට කපාගන්නව මට පේන්නේ.
![]()
සුදු පාට වාහනේ වැදිල ආවොත් මෑන්ස් ඔහොම නෙමෙයි එන්නෙ බිම වැටිල බිම දිගේ. වැඩේ තියෙන්නෙ මේ යකා පට්ට රිලැක්ස් එකේ ඒ පැත්තෙ ඉඳන් එන්නෙ.ආපු වේගෙන්ම හැප්පුනා නං සුදු වෑන් එකේ වැදිලා බයික් එක එතන නැවතිලා මනුස්සය වෑන් එකට උඩින් පියාඹලා වැටෙන්න ඕනේ ඉස්සරහින් බේරෙන්න නං විදිහක් නෑ තමා.
ම්ම් දැන් දැක්කෙ මම මේ සීන් එක.
හැබැයි බං වැඩේ තියෙන්නෙ ඔය කලු පාට වාහනෙත් 40ට කිට්ටු ගානකින් අනිවා එනවා. එකදිගට පිටිපස්සෙන් බයික් එක නොපෙනී එන්න නම් ඌත් 40ටම වගේ එනව. එහෙම එකේ බයික් එකකට අරවගේ එක පාරටම කපාගෙන රිලැක්ස් එකේ එන්න බෑ නේහ් බං?සුදු පාට වාහනේ වැදිල ආවොත් මෑන්ස් ඔහොම නෙමෙයි එන්නෙ බිම වැටිල බිම දිගේ. වැඩේ තියෙන්නෙ මේ යකා පට්ට රිලැක්ස් එකේ ඒ පැත්තෙ ඉඳන් එන්නෙ.
පළවෙනි එකනම් කොහොමත් වෙන්න විදියක් නෑ බං. එහෙම උනා නම් මිනිහ විසිවෙලා යනව උඹ කිව්ව විදියටම.ආපු වේගෙන්ම හැප්පුනා නං සුදු වෑන් එකේ වැදිලා බයික් එක එතන නැවතිලා මනුස්සය වෑන් එකට උඩින් පියාඹලා වැටෙන්න ඕනේ ඉස්සරහින් බේරෙන්න නං විදිහක් නෑ තමා.
මනුස්සය කලින්ම බ්‍රේක් ගහල බයික් එක වේගේ අඩු කරගෙන සුටුස් ගාල හරවාගෙන වම් පැත්තෙන් මතුවෙනව කියල තමා මටනං හිතෙන්නේ.



පළවෙනි එකනම් කොහොමත් වෙන්න විදියක් නෑ බං. එහෙම උනා නම් මිනිහ විසිවෙලා යනව උඹ කිව්ව විදියටම.
දෙවැනි එක නම් වෙන්න පුලුවන් ඒත් හරිම පුදුමයි. මොකද ඔතැන තත්පරයක්වත් යන්නෙ නැතුව ඇති ඔය කියන සිද්ධි ඔක්කොම වෙන්න. ඔය අතරෙ බයික් එක නවත්තගෙන ආයිත් හරවට මේ පැත්තට එනව කියන්නෙ පුදුම හිතෙන දෙයක් බං. එහෙම නැත්නම් බයික් එකේ පස්සෙ බ්‍රේක් එක ගැහුව නම් ඔය කිව්ව වගේම හැරෙන්න පුලුවන් බං. ඒත් එතැනම නවතින්න ඕන. වැඩේ තියෙන්නෙ මේ යකා රිලැක්ස් එකේ බයික් එක පැදගෙන මේ පැත්තට එන එක නේහ්![]()
Sirawata. Bike kaaraya tea ekak bonna kadeta yanawa wage nikan
Paara ayine u turn ekak gahanna balagena hitapu bike kaarayek awasthawen prayojane aragena paara haraha daa gatta



Paara ayine u turn ekak gahanna balagena hitapu bike kaarayek awasthawen prayojane aragena paara haraha daa gatta

ආපු වේගෙන්ම හැප්පුනා නං සුදු වෑන් එකේ වැදිලා බයික් එක එතන නැවතිලා මනුස්සය වෑන් එකට උඩින් පියාඹලා වැටෙන්න ඕනේ ඉස්සරහින් බේරෙන්න නං විදිහක් නෑ තමා.
මනුස්සය කලින්ම බ්‍රේක් ගහල බයික් එක වේගේ අඩු කරගෙන සුටුස් ගාල හරවාගෙන වම් පැත්තෙන් මතුවෙනව කියල තමා මටනං හිතෙන්නේ.
Machan mata license na
Weel car bike allanna denna na tatta
Pare hodata giyat awilla munata gahala banala yanawa
Wali daganna ba ne natnam kariyonge wahana kidu karanba hitenawa pollak aran
Kalakanni inne ban parissamen taman saha tamange wahane bera. Drive karapalla
Machan mata license na
Weel car bike allanna denna na tatta
Pare hodata giyat awilla munata gahala banala yanawa
Wali daganna ba ne natnam kariyonge wahana kidu karanba hitenawa pollak aran
Kalakanni inne ban parissamen taman saha tamange wahane bera. Drive karapalla
