පොඩි පිහියක් ගන්න ආසයි Knife

P o o L

Member
Jun 28, 2018
6,310
500
0
23
in different countries around the world! ...
පොඩි පිහියක් ගන්න ආසයි Knife

මේ දෙකෙං හොඳ මොකක්ද ?

attachment.php
attachment.php

නින්ද යන්නෙ නෑ ඉතිං මේ ත්‍රෙඩ් එකක් දැම්මා .:sorry: උත්තරයක් දෙන්නකො ,;)
 
Attachments

  • ss.JPG
    ss.JPG
    68.6 KB · Views: 276
  • batar.JPG
    batar.JPG
    37.2 KB · Views: 263
  • Like
Reactions: Sachith777

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඒ කිව්ව්වෙ

    පිහිය ඇඟිල්ල උඩ තිබ්බහම දෙපැත්තට වැටෙන්නැතුව බැලන්ස් වෙන තැන බලපං
    ඒ තැන පිහියෙ තුඩ අගට කිට්ටු වෙන්න තියෙන්න ඕනෙ පුලුවන් තරං
    ගොඩක් පිහි වල තියෙන්නෙ මිට හෙන බර දේකිං හදල බැලන්ස් වෙන්නෙ මිටේ
    එහෙම වුනහම උඹ පිහිය විසි කලොත් ඉස්සරහ ඉන්න එකෙක්ගෙ ගිහිල්ල වදින්නෙ උල නෙමේ මිට
    ඊට වඩා හොඳයි ගලකිං ගහනව :sorry:
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    පිහිය ඇඟිල්ල උඩ තිබ්බහම දෙපැත්තට වැටෙන්නැතුව බැලන්ස් වෙන තැන බලපං
    ඒ තැන පිහියෙ තුඩ අගට කිට්ටු වෙන්න තියෙන්න ඕනෙ පුලුවන් තරං
    ගොඩක් පිහි වල තියෙන්නෙ මිට හෙන බර දේකිං හදල බැලන්ස් වෙන්නෙ මිටේ
    එහෙම වුනහම උඹ පිහිය විසි කලොත් ඉස්සරහ ඉන්න එකෙක්ගෙ ගිහිල්ල වදින්නෙ උල නෙමේ මිට
    ඊට වඩා හොඳයි ගලකිං ගහනව :sorry:

    Thanks හොදේ . :rolleyes::love::love:
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    2 හොඳයි නේ
    අනිත් එක foldable නේ.
    කල් පැවැත්ම අඩුයි
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    පිහිය ඇඟිල්ල උඩ තිබ්බහම දෙපැත්තට වැටෙන්නැතුව බැලන්ස් වෙන තැන බලපං
    ඒ තැන පිහියෙ තුඩ අගට කිට්ටු වෙන්න තියෙන්න ඕනෙ පුලුවන් තරං
    ගොඩක් පිහි වල තියෙන්නෙ මිට හෙන බර දේකිං හදල බැලන්ස් වෙන්නෙ මිටේ
    එහෙම වුනහම උඹ පිහිය විසි කලොත් ඉස්සරහ ඉන්න එකෙක්ගෙ ගිහිල්ල වදින්නෙ උල නෙමේ මිට
    ඊට වඩා හොඳයි ගලකිං ගහනව :sorry:

    :baffled: :lol: