එළකිරි ගෝටා CLUB - Official !!!!!

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    සජිත් o/l ෆේල් , o/l ෆේල් එකා කොහොමද a/l කරන්නෙ..කැතම සීන් එක කියන්නෙ ගූ කුක්කො ඌට සර් කියන එක..:lol::lol::lol:

    ආ මෙන්න ඉරෝසන් වැඩ පටං අරං
    අද රෑ කොහෙද පෝස්ටර් ?
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,670
    1
    60,270
    113
    Mother Earth
    කොහොම වුනත් ආයි බේබිලාට රේස් පදින්න,හිතුනු හිතුනු ගෑනුන්ව පදින්න චාන්ස් එනවා ඇයි මාමානෙ රටේ ලොක්කා. කුඩු බිස්නස් එහෙම වැඩි වෙනවා දුමින්දයත් එලියට එනවා :shocked::shocked:

    කිසිම පක්ශයක් නෑ මම චන්දෙ දෙන්නෙත් නෑ ඔක්කොම හොරු :yes::yes::yes:

    උබ කියල තියෙන හැම දේම assumption නෙ බන්. කාට හරි කමක් නෑ. උබට හිතෙන හොඳ එකෙක්ට ඡන්දෙ දෙන්න. ඡන්දෙ පාවිච්චි කරන්නැතුව ඉන්න එපා. :yes:
     

    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    හිටියත් නැතත් ඒ මිනිස්සු ටික මරාටත් බේර ගන්න තිබුණ බං. හැමදේම politics බං.
    225ම දැන ගෙන හිටියා බං. ගොඩක් අය පිළිගන්නෙ නැති සත්‍ය ඒ. මොකද මොලේ තිබුණට පාට ස්වාධීන නෑ.


    :yes:

    225ම දැනගෙන හිටිය නමුත් රාජ්‍ය ආරක්ෂාව සහ පුද්ගල ආරක්ෂාව කියන එක රජයේ වගකීමක්. මහින්දට බේරගන්න තිබ්බ කියන්නේ කොහොමද? කරනවානම් කරන්න තිබ්බේ එකම දේ මාධ්‍යට ඇවිත් 21 ප්‍රහාරයක් වෙනවා කියල ජනතාව දැනුවත් කරන එක. නමුත් එහෙම බැරිවෙලාවත් කරානම් එහෙම ප්‍රහාරයක් නොවන්න තිබුන නමුත් ඒ ප්‍රහාරය වෙනත් දිනක වෙන ස්ථානයක විය හැකිව තිබුණ. ඒ වගේම මහින්ද එහෙම කතාවක් ප්‍රසිද්දියේ කිව්වනම් ජෙප්පෝ යුඑන්පි හරක් මැරෙන්න හදයි රාජපක්ෂලා බොරු බිල්ලෝ මවනවා කියල.

    ඔහොම critical information එකකදී දැවැන්ත ආරක්ෂක වැඩ පිළිවෙලක් රටේ ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඒක රජයේ ඉහලම ප්‍රදානියා වන ජනාදිපතිගේ නියමයෙන් ක්‍රියාත්මක විය යුත්තක් එහෙම නැතුව ඒක මේ පොලිස්පතිටවත් නිතිපතිටවත් විපක්ෂ නායකටවත් කල හැක්කක් නොවෙයි.
     
    • Haha
    Reactions: DHE and AshenTM

    Recovery

    Well-known member
  • Jul 28, 2017
    736
    57
    48
    තූත්තුකුඩියේ.
    QwcJWQm.jpg
     

    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    සිංහලයාට තියෙන අන්තිම අවස්ථාව, නමේ කොහෙ හරි සිංහල කැල්ලක් තියෙනවනමි, ඇගේ දුවන එක ලේ බිංදුවක් හරි සිංහල කලවම්නමි නමි දන්න නොදන්න හැමොම මේ පාර ගොටා ට දිපල්ලා, මොකද සජිත් එක්සත් ජාතික පක්ෂය මේ පාර මුස්ලිම් ඇමතිලා එක්ක මුලු සිංහල ජාතියම උගසට තියලා ජන්දය කරන්නේ, එකේ ප්‍රතිඵලය නැවත හරවන්න දවසක් එන්නේ නැහැ මචාන්ලා. බලාගෙන ඉන්නවා ඇරෙන්න. දේශපාලනය වැඩක් නැති වෙයි, නමුත් නැවත හැරවිමක් නොමැත. ඔය මොන කුක්කාත් ගොටා ඉස්සරහා නිකම්ම හිස් පතරොමක් වෙනවා. වගකිමේන් කියන්නේ. ගොටා මහින්ද තරම්වත් ඩබල් ගෙමිගාරයෙක් නොවෙන නිසා.. ගන්න තිරණ එක්ක අන්තවාදයට එදාට මේ රටේන් අවසන්..:yes::yes:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    මතක ටියගනිල්ල 2020 සිංහලු එකතු උනේ නැත්නම් තව දුරටත් සිංහල ජාතිය ඉතුරු වෙන එකක් නෑ


    ඇත්ත කතාව. 100%ක් හොඳ අපේක්ෂකයෙක් නොලැබුනත්, මේ යන විදිය අනිවාර්‍යෙන් වෙනස් වෙන්න ඕනමයි... මොනදේ කරන්නත් අපිට රටක් තියෙන්න ඕන... මොකද අපිට තියෙන්නෙ ලෝකෙන්ම මේක විතරයි... එක එකාගෙ බදු ඉවරවෙනකන් කට ඇරගෙන බලාගෙන ඉන්න, එක එකාගෙ කොළණි කරන්න ඉඩදීල අහක බලාගෙන ඉන්න හොඳනෑ...
     

    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    සරත් ෆොන්සේකා කියපු එක දැක්කාද, ෆොන්සේකා වැරදි පැත්තක හිටියාත් හිතට එකගව ෆොන්සේකාට ඔක්කොම සෙල්ලමි දැන් තෙරුමි ගිහින්, සරත් ෆොන්සේකා ගොටා එක්ක එකතු උනොත් :love::love: