Mama kanne eka welai

ihatemylife

Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    මම බර අඩු කරගන්න කියල උදේට විතරක් කාල දවල්ට බිස්කට් 2ක 3ක් කාල ටී එකක් බීල ඉන්නව. රෑට කන්නෑ.

    ඒත් බන් දැන් මාසෙකට වැඩියි. මගේ බරේවත් ඇගේවත් වෙනසක් නෑනේ. රෑට ඈනුම් යනව, කට ඇරෙනව.

    මේක මාර වැඩක් නේ බන්. කෑම අඩු කරාම ෆෑට් එක අඩු වෙන්න ඕන නේද? :angry:
     

    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0
    Uba udeta kanawa ethi lunch+dinner 2 ta ma hariyanna. Excercise tikakuth karahan. Meepeni+dehi+warm water beepan rata.


    Masen bara adu wenawa.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,874
    66,384
    113
    You fool.When you starve body go into starvation mode.It stores more fat than it did earlier.If you want to reduce fat you have to reduce eating little by little while exercising.
     

    ihatemylife

    Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    Uba udeta kanawa ethi lunch+dinner 2 ta ma hariyanna. Excercise tikakuth karahan. Meepeni+dehi+warm water beepan rata.


    Masen bara adu wenawa.

    නෑ බන්. උදේටත් වෙනවදට වඩා අඩුවෙන් කන්නේ. මට මතකයි බන්. මම ඉස්සර 3න් වේලටම හොදට ගිලිනව. දැන් සෑහෙන්න අඩුයි කනව. බඩගිනිත් දැනෙනව ටිකක්. ඈනුම් යනව. ඒත් බර අඩු වෙන්නෑ. මාර වැඩක් බන් මේක. :angry: එක්සර්සයිස් කරන්නෙ නම් නෑ. ඒකත් කරල බලමු. :sorry:
     

    ihatemylife

    Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    You fool.When you starve body go into starvation mode.It stores more fat than it did earlier.If you want to reduce fat you have to reduce eating little by little while exercising.

    :shocked: මට ඇගට වෙනසක් නම් නෑ බන් වෙනද වගේමයි. ඈනුම් යනව එපා වෙන්න. :baffled:
     

    Randima3000

    Well-known member
  • Feb 2, 2010
    1,166
    236
    83
    අදාල නෑනේ
    නොකා ඉන්න එපා. කන එකේ ප්‍රෝටීන් වැඩිපුර කාපන්. මස් ජාති එහෙම. නෙට් එකේ තියෙනවා ඕන තරම් ප්‍රෝටීන් වැඩි කෑම. වතුර බීපන්. ජීවිතේට බොන අන්තිම වතුර ටික බොනවා වගේ බීගෙන බීගෙන පලයන්. සීනි, පිටි කෑම, තෙල් කෑම නවත්තපන්
     

    ihatemylife

    Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    නොකා ඉන්න එපා. කන එකේ ප්‍රෝටීන් වැඩිපුර කාපන්. මස් ජාති එහෙම. නෙට් එකේ තියෙනවා ඕන තරම් ප්‍රෝටීන් වැඩි කෑම. වතුර බීපන්. ජීවිතේට බොන අන්තිම වතුර ටික බොනවා වගේ බීගෙන බීගෙන පලයන්. සීනි, පිටි කෑම, තෙල් කෑම නවත්තපන්

    ප්‍රෝටීන් නම් වැඩිය නෑ බන්. සල්ලි නෑ හැම දාම මස් මාලු එක්ක කන්න. වතුරනම් බොනව හොදට. මට ඕන බර අඩුකර ගන්න බන්. මට පේන විදියට මට බත් කටක් දවසට කාල මාස ගානක් හිටියත් බර අඩු වෙන පාටක් නෑ එපා වනව බන්. :angry::angry:
     

    Frosty

    Well-known member
  • Dec 8, 2018
    1,325
    144
    63
    podiwata hari exercise karapan. ohoma noka idala gastritis hadagena widawanna wenne sahena kalayak. :sorry:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මම බර අඩු කරගන්න කියල උදේට විතරක් කාල දවල්ට බිස්කට් 2ක 3ක් කාල ටී එකක් බීල ඉන්නව. රෑට කන්නෑ.

    ඒත් බන් දැන් මාසෙකට වැඩියි. මගේ බරේවත් ඇගේවත් වෙනසක් නෑනේ. රෑට ඈනුම් යනව, කට ඇරෙනව.

    මේක මාර වැඩක් නේ බන්. කෑම අඩු කරාම ෆෑට් එක අඩු වෙන්න ඕන නේද? :angry:

    බඩේ ගිනියම හැදුනහම තේරෙයි :yes:
    ඊට පස්සෙ බර අමතකයි යෝගට් හතර පහ කන්නෙ දවසට :rofl: :(
     

    Kevin_levin99

    Junior member
  • Dec 14, 2017
    68
    10
    18
    නොකා ඉන්න එපා යකෝ 😀.ඩයට් ප්ලෑන් එකක් හදා ගනින්.
     

    dilku5

    Well-known member
  • Feb 26, 2018
    996
    258
    83
    noka innaepa. udeta kapan dawalta bath hadi ekai + protein+ elawalu wadipura kapan. rata elawalu thambala kapan
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,395
    7,089
    113
    උඹ ඉස්සල්ලම කම්මැලි කම නැතුව පොඩ්ඩක් එලියට පහලියට බැහැලා එක්ස සයිස් කරපං. කාඹරේ ඇතුලටම වෙලා කනෙත් හෙඩ් ෆෝන් එක ගහගන ෆෝන් එකයි, කම්පියුටර් එකයි දිහා බලාගන ඉදලනම් ඇග කෙට්ටු කරගන්න බෑ බං. ජොබක් නැත්තන් ජොබක් කරපං නිකං ගෙදරට වෙලා ඉන්නෙ නැතුව.
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,889
    10,486
    113
    In the eyes of my girl
    dawasata one calorie intake eka anuwa kama kapan
    fat eka adu wenna nam dawasata calorie 1500 wenna kapan
    udeta ata jatiyak
    dawalta bath koppayak
    raata bath koppa bagayak
    nadu haal kapan
    samba kanna epa
     

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,095
    3,081
    113
    කෑම අඩු karala විතරක් අර අඩු කරන්න බැහැ කොල්ලො. අපි කෑම වෙනදට වඩා ගොඩක් අඩුවෙන් කන්න ගත්තහම අපේ මොලය හිතනවා අපිට කෑම හිඟයක් කියලා. එතකොට අපේ ඇඟ ඒකට හුරු වෙනවා එතකොට මුලින්ම වෙන්නේ අපේ muscles ටික ටික දියවෙලා energy බවට පත්වෙනවා muscles අඩු වෙනකොට ඇඟ දුවන්න ඕන energy ප්‍රමාණයත් අඩුවෙනවා එතකොට කලින්ට වඩා ගොඩක් අඩුවෙන් කෑවත් අවුලක් වෙන්නේ නැහැ. ඊළඟට වෙන දේ තමයි අපේ ඇඟ පුළුවන් තරම් ඉතුරුවෙන ශක්තිය ගබඩා කරගන්න හදනවා fat විදිහට. මාසේ පඩිය රුපියල් දහදාහක් හම්බවෙන එකෙක් ජීවත් වෙන විදිය හිතපන් අන්න ඒ වගේ අපේ ඇඟත් හැම එකම optimize කර ගන්නවා. බර අඩු කරගන්න නම් කරන්න තියෙන්නේ පොඩ්ඩ පොඩ්ඩ කන ප්රමාණය අඩු කරන ගමන් cardio සහ strength training පටන් ගන්න එක එතකොට අපේ ඇඟ muscle අඩු කරන්න හදන එක නවත්ත ගන්නවා ඒ වෙනුවට ඇගේ තියෙන fat energy වලට convert කරගන්නවා
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,994
    1,548
    113
    oya karana eken fat adu wenne nehe, muscle mass adu wenne, oyata bara adu karaganna one nan, issella metabolism eka high karanna 3-5 welawal kanne, loku bath pigan ganan nemei, normal widihata, ita passe excercise karanne, awidinna, monawa hari ekak, 20 mins walin patan gena 30-45 mins wenakan yanne, masa 2k eka digata karala balanne. fat adu wenawa, muscle build up wenawa. barath adu wenawa.