මම බර අඩු කරගන්න කියල උදේට විතරක් කාල දවල්ට බිස්කට් 2ක 3ක් කාල ටී එකක් බීල ඉන්නව. රෑට කන්නෑ.
ඒත් බන් දැන් මාසෙකට වැඩියි. මගේ බරේවත් ඇගේවත් වෙනසක් නෑනේ. රෑට ඈනුම් යනව, කට ඇරෙනව.
මේක මාර වැඩක් නේ බන්. කෑම අඩු කරාම ෆෑට් එක අඩු වෙන්න ඕන නේද?

මට ඇගට වෙනසක් නම් නෑ බන් වෙනද වගේමයි. ඈනුම් යනව එපා වෙන්න. 