පල පල
sitha nivana katha thama![]()
If you have money age is not an issue.If a 45 year old tution master can marry a 18 year old no problem.If you don't have money then your look matters.
Yes nigga
26 ekak set amma pradeshiya saba manthri man kamati nam
Anit eka 28 eki raula wawanna kiyala marenna hadanawa man ahuwa kalin bf ge hodata raula tibbada kiyala hutta
Dekatama kelala danna baluwe

ඔකේ පොඩි කෙමිස්ට්‍ර්යක් තියෙන්නේ.එක ඇගට දාගත්තාම කෙල්ලෝ ඕන තරම්.![]()
මට තිහක් වෙනව ලබන මාසෙ බදාදට. මට කෙල්ලෙක් ඉදලත්නෑ දැනුත් නෑ. දැන් කෙල්ලො මම ගැන කෙයා කරන්නෙත්නෑ මොකද 30 උනා කියන්නේ නාකිනේ.
මගේ ඔලුවත් වෙනස් වෙලා බන්. වෙනද ටීවී වල ඔය සීනී බෝල කතා දිරවන්නෑ කේන්ති යනව දකිද්දිත්. ඒත්දැන් youtube එකේ ඔය කතාවල love සීන් බලනව. මටම හිතා ගන්න බෑ බං මට වෙලා තියෙන දේ.
hoda lassana kello 24 withra wage wenakota badala iwarai.![]()
එහෙම කියලත් නැහෑ බන්. මගේ යාලුවෝ දෙන්නෙක් ඉන්නවා කෙල්ලො...තවම බදින්න කෙනෙක් සෙට් වෙලා නෑ...දෙන්නම පට්ට ලුක්...හැව්වොත් තවම සෙට් උනේ නෑ...ඕක තමයි කියන්නේ.
මට තිහක් වෙනව ලබන මාසෙ බදාදට. මට කෙල්ලෙක් ඉදලත්නෑ දැනුත් නෑ. දැන් කෙල්ලො මම ගැන කෙයා කරන්නෙත්නෑ මොකද 30 උනා කියන්නේ නාකිනේ.
මගේ ඔලුවත් වෙනස් වෙලා බන්. වෙනද ටීවී වල ඔය සීනී බෝල කතා දිරවන්නෑ කේන්ති යනව දකිද්දිත්. ඒත්දැන් youtube එකේ ඔය කතාවල love සීන් බලනව. මටම හිතා ගන්න බෑ බං මට වෙලා තියෙන දේ.
උබේ රැවුල වැවෙන්නැද්ද?![]()
Wawenawa ban ambaneta man wawanne na
ඔය වෙන එකක් බන්. මරාලයක් හෝ ආතල් එකක්. ආදරයක් නෙමේ.