


මන් Node JS app එකක් හදල host කරා. Site එක function වෙනවා අවුලක් නැහැ. එත් cPanel එකේ "Number of Processes" කියන එක ටික ටික වැඩි වෙනවා. "Entry Processes" කියන එකත් හැමදිස්සෙම 7k 8k පෙන්නනවා.


දවස් 5ක් විතර යද්දී number of processes 99/100 වෙලා site එක down වෙනවා..


දැන් 2 පාරක් cPanel රෙසෙට් කරලා host කරලා බැලුව,
හරියන්නේ නෑ.
Node වල manually process kill කරන්න ඕනෙද?
කරන්නේ කොහොමද? කොයි තැන් වලදීද එහෙම කරන්න ඕන?

App එක destroy කරා කියල වැඩි වෙච්ච processes ගාන අඩු වෙන්නෙත් නැහැ..
app එක deploy කරනකන් processes වැඩි වෙන්නෙත් නැහැ..
Last edited:

