YouTube Video sharing company

P o o L

Member
Jun 28, 2018
6,310
500
0
23
in different countries around the world! ...
මට ආසයි සබ්ස් ගොඩක් තියන යූ ටියුබ් එකක් කරන්න .:D
සල්ලි හොයන්න ඕනෙ නෑ . සබ්ස් ගොඩාක් ඕනෙ .ගොඩක් කිවුවට 10K ඇති.:P

මට දැන ගන්න ඕනෙ වෙන අයගෙ සිංදු අපේ වීඩියෝ එකේ දැම්මම උන් කොපිරයිට් ක්ලේම් කරොත් මගෙ එකවුන්ට් එක බෑන් වෙනවද?

තව එකක් මගේම ඕඩියෝ ටිකක් හදා ගත්තොත් ඒවට රයිට්ස් ගන්නෙ කොහොමද ?
සල්ලි ගෙවන්න ඕනෙද?

තව දෙයක් අඩේ වීඩියෝ එක ඇතුලෙ . few moment later වගේ කියන ඒවා ෆිල්ම් වලින් නැත්තං යූටියුබ් වීඩියෝ වලිං කපලා දැම්මොත් ඒත් බෑන් වෙයිද?

600px-YouTube_Localisation.svg.png

උදව්වක් දෙන්න .
 
  • Like
Reactions: sithija.h

sithija.h

Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මගේ චැනල් එකක් තියෙනව බං දැන් Subscribers 30k+

    තනිකරම වෙන තැන් වලින් ගත්ත ඒව අප්ලෝඩ් කරල තියෙන්නෙ. කිසිම විදියකින් සල්ලි හොයන අදහසකින් නෙමෙයි කරන්නෙ බං. කට්ටිය ආසාවෙන් දාන කමෙන්ට් බලනව. සබ් ගාන දැකල සතුටු වෙනව එච්චරයි
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    මගේ චැනල් එකක් තියෙනව බං දැන් Subscribers 30k+

    තනිකරම වෙන තැන් වලින් ගත්ත ඒව අප්ලෝඩ් කරල තියෙන්නෙ. කිසිම විදියකින් සල්ලි හොයන අදහසකින් නෙමෙයි කරන්නෙ බං. කට්ටිය ආසාවෙන් දාන කමෙන්ට් බලනව. සබ් ගාන දැකල සතුටු වෙනව එච්චරයි

    ඔයාගෙ චැනල් එකේ වීඩියෝ අයිං කරලා නැද්ද යූටියුබ් එකෙං?
    යූටියුබ් එකෙං අනතුරු ඇඟවීම් එවලත් නැද්ද?

    :eek:
     
    Hinna

    Well-known member
  • May 4, 2018
    1,939
    1,032
    113
    Homagama
    ඔයාගෙ චැනල් එකේ වීඩියෝ අයිං කරලා නැද්ද යූටියුබ් එකෙං?
    යූටියුබ් එකෙං අනතුරු ඇඟවීම් එවලත් නැද්ද?

    :eek:

    ehema enne monetize kaloth witharai
     
    • Like
    Reactions: P o o L

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ඔයාගෙ චැනල් එකේ වීඩියෝ අයිං කරලා නැද්ද යූටියුබ් එකෙං?
    යූටියුබ් එකෙං අනතුරු ඇඟවීම් එවලත් නැද්ද?

    :eek:
    එහෙම වෙලා තියෙනව බං. හැබැයි අර Warning 3න් එකක්වත් ඇවිත් නෑ. ඒත් Country restrictions නම් වැටෙනව තව සමහර වීඩියෝ වල ඇඩ් වැටිල ඒව ඇත්තම අයිතිකාරයට යනව. ඔන්න ඔය වගේ සිද්දි තමයි වෙන්නෙ බං. වීඩියෝ අප්ලෝඩ් කරන වෙලාවෙ Copyright ඊමේල් බර ගානක් එනව වීඩියෝ ගානට හරියන්නම ඒත් එහෙම අවුලක් වෙලා නෑ බං. මගේ චැනල් එකේ තියෙන එක විඩියෝ එකකට 1m+ Views තියෙනව බං.
     
    • Like
    Reactions: P o o L

    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    එහෙම වෙලා තියෙනව බං. හැබැයි අර Warning 3න් එකක්වත් ඇවිත් නෑ. ඒත් Country restrictions නම් වැටෙනව තව සමහර වීඩියෝ වල ඇඩ් වැටිල ඒව ඇත්තම අයිතිකාරයට යනව. ඔන්න ඔය වගේ සිද්දි තමයි වෙන්නෙ බං. වීඩියෝ අප්ලෝඩ් කරන වෙලාවෙ Copyright ඊමේල් බර ගානක් එනව වීඩියෝ ගානට හරියන්නම ඒත් එහෙම අවුලක් වෙලා නෑ බං. මගේ චැනල් එකේ තියෙන එක විඩියෝ එකකට 1m+ Views තියෙනව බං.

    :love::love:

    කියන තරං යකා කළු නෑ එහෙනම් .
    මාත් එකක් පටං ගන්න ඕනේ.
    මම කරන්න ඉන්නෙ මගේ වීඩියෝ (මම රෙකෝඩ් කරන් ඒවා) එක එක මියුසික් ඔබලා යූ ටියුබ් එකට දාන්න . නිකං ජොලියට .
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara

    :love::love:

    කියන තරං යකා කළු නෑ එහෙනම් .
    මාත් එකක් පටං ගන්න ඕනේ.
    මම කරන්න ඉන්නෙ මගේ වීඩියෝ (මම රෙකෝඩ් කරන් ඒවා) එක එක මියුසික් ඔබලා යූ ටියුබ් එකට දාන්න . නිකං ජොලියට .
    මම නම් මචං කිසිම දෙයක් දන්නෙ නෑ මේ ගැන. මගේ ගූගල් අකවුන්ට් එකනම් අවු10කටත් වඩා පරණයි. සමහරවිට ඒකද දන්නෙ නෑ YouTube Block වෙන්නෙ නැත්තෙත්:rofl:කෝකටත් උඹේ මේන් අකවුන්ට් එකකින් ඔය වැඩේ කරන්නෙ නැතුව ටෙස්ට් අකවුන්ට් එකකින් මුට්ටිය දාල බලපං(ෂුවර් නැත්නම්)

    මෙතැන ඉන්න YouTube Expertsල උඹට හොඳ ඇඩ්වයිස් එකක් දෙයි.

    කොහොම හරි මගේ චැනල් එකට නම් කිසිම කේස් එකක් වෙලා නෑ බං. ඒක මෙහේ ගොඩක් ප්‍රසිද්ධයි මම දැකල තියෙනව මේ එලකිරි එකෙත් ඒකෙ දාපු වීඩියෝ ෂෙයා වෙනව :D

    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    මම නම් මචං කිසිම දෙයක් දන්නෙ නෑ මේ ගැන. මගේ ගූගල් අකවුන්ට් එකනම් අවු10කටත් වඩා පරණයි. සමහරවිට ඒකද දන්නෙ නෑ YouTube Block වෙන්නෙ නැත්තෙත්:rofl:කෝකටත් උඹේ මේන් අකවුන්ට් එකකින් ඔය වැඩේ කරන්නෙ නැතුව ටෙස්ට් අකවුන්ට් එකකින් මුට්ටිය දාල බලපං(ෂුවර් නැත්නම්)

    මෙතැන ඉන්න YouTube Expertsල උඹට හොඳ ඇඩ්වයිස් එකක් දෙයි.

    කොහොම හරි මගේ චැනල් එකට නම් කිසිම කේස් එකක් වෙලා නෑ බං. ඒක මෙහේ ගොඩක් ප්‍රසිද්ධයි මම දැකල තියෙනව මේ එලකිරි එකෙත් ඒකෙ දාපු වීඩියෝ ෂෙයා වෙනව :D

    එල ඔව් අලුත් එකවුන්ට් එකක් හදලා තමා කරන්න ඉන්නෙ .

    මගෙ ගූගල් එකෞන්ට් එකක් දැන් දවස් 3කට කලින් ඩිසේබල් උනා කිසිම හේතුවක් නැතුව. උන්ට රිකවර් කරන්න කිවුවත් වැඩක් උනේ නෑ.

    මගෙ ඩිසේබල් කරපු එකවුන්ට් එකත් අවුරුදු 6ක් පරණයි .:sorry::sorry:
     
    chathura414

    Well-known member
  • Jan 2, 2014
    6,056
    8,047
    113
    M-Town
    මගේ චැනල් එකක් තියෙනව බං දැන් Subscribers 30k+

    තනිකරම වෙන තැන් වලින් ගත්ත ඒව අප්ලෝඩ් කරල තියෙන්නෙ. කිසිම විදියකින් සල්ලි හොයන අදහසකින් නෙමෙයි කරන්නෙ බං. කට්ටිය ආසාවෙන් දාන කමෙන්ට් බලනව. සබ් ගාන දැකල සතුටු වෙනව එච්චරයි
    30k????
    Aparade bung salli