මට ආසයි සබ්ස් ගොඩක් තියන යූ ටියුබ් එකක් කරන්න .
සල්ලි හොයන්න ඕනෙ නෑ . සබ්ස් ගොඩාක් ඕනෙ .ගොඩක් කිවුවට 10K ඇති.
මට දැන ගන්න ඕනෙ වෙන අයගෙ සිංදු අපේ වීඩියෝ එකේ දැම්මම උන් කොපිරයිට් ක්ලේම් කරොත් මගෙ එකවුන්ට් එක බෑන් වෙනවද?
තව එකක් මගේම ඕඩියෝ ටිකක් හදා ගත්තොත් ඒවට රයිට්ස් ගන්නෙ කොහොමද ?
සල්ලි ගෙවන්න ඕනෙද?
තව දෙයක් අඩේ වීඩියෝ එක ඇතුලෙ . few moment later වගේ කියන ඒවා ෆිල්ම් වලින් නැත්තං යූටියුබ් වීඩියෝ වලිං කපලා දැම්මොත් ඒත් බෑන් වෙයිද?
උදව්වක් දෙන්න .

කෝකටත් උඹේ මේන් අකවුන්ට් එකකින් ඔය වැඩේ කරන්නෙ නැතුව ටෙස්ට් අකවුන්ට් එකකින් මුට්ටිය දාල බලපං(ෂුවර් නැත්නම්)