scurvy ව තව පාරක් නිල් කරමු

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
පලවෙනි පොස්ට් එකේ ඉඳන් ගණන් කරගෙන ආව .... ඉරි ඇඳ ඇඳ පහේ මිටි ගගහ හෙන ගේමක් දුන්නේ ...:(

ඔයාහුගාක් හොද යාලුවෙක් කසුන්..පෙසිමිස්‍ට් කෙන්තියෙන් කියන එවා ගනන් ගන්න එපා..එයා මානසික පීඩනයෙන් නෙ ඉන්නෙ.....:)
 
  • Like
Reactions: kasdbg

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    ඔයාහුගාක් හොද යාලුවෙක් කසුන්..පෙසිමිස්‍ට් කෙන්තියෙන් කියන එවා ගනන් ගන්න එපා..එයා මානසික පීඩනයෙන් නෙ ඉන්නෙ.....:)

    :yes:

    අපි එයාගේ මානසිකත්වේ තේරුම් ගන්න ඕනේ ... අර ලක්නාත් කියන කුරුළු හොටා බම්ප් 1000ක් දානවා කිව්වා ...:( මානසිකව නොවටුනොත් තමයි පුදුමේ .. මෙහෙම හරි ඉන්න එක ලොකු දෙයක් ... :(
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    :yes:

    අපි එයාගේ මානසිකත්වේ තේරුම් ගන්න ඕනේ ... අර ලක්නාත් කියන කුරුළු හොටා බම්ප් 1000ක් දානවා කිව්වා ...:( මානසිකව නොවටුනොත් තමයි පුදුමේ .. මෙහෙම හරි ඉන්න එක ලොකු දෙයක් ... :(

    එකනෙ..අපි එයාගෙ හිතත් වෙනස් කරමු කසුන් කොහොම හරි....

    අපි තව ත්‍රෙඩ් එකක් දාමුද පෙසිමිස්‍ට් ට මෙහෙම දෙයක් වෙලා තියෙනවා..තව මෙම්බර් කෙනෙක් එයාට වද දෙනවා..එ නිසා එ මෙම්බර් ට අවවාද කරන්න කියලා..:)
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    එකනෙ..අපි එයාගෙ හිතත් වෙනස් කරමු කසුන් කොහොම හරි....

    අපි තව ත්‍රෙඩ් එකක් දාමුද පෙසිමිස්‍ට් ට මෙහෙම දෙයක් වෙලා තියෙනවා..තව මෙම්බර් කෙනෙක් එයාට වද දෙනවා..එ නිසා එ මෙම්බර් ට අවවාද කරන්න කියලා..:)

    31ru-A1-PYZ9-L.jpg
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    එකනෙ..අපි එයාගෙ හිතත් වෙනස් කරමු කසුන් කොහොම හරි....

    අපි තව ත්‍රෙඩ් එකක් දාමුද පෙසිමිස්‍ට් ට මෙහෙම දෙයක් වෙලා තියෙනවා..තව මෙම්බර් කෙනෙක් එයාට වද දෙනවා..එ නිසා එ මෙම්බර් ට අවවාද කරන්න කියලා..:)

    ඇත්තම තමයි ...:)

    එළකිරියේ හැමෝම අවවාද කරොත් එයා එහෙම කරන එක නවත්තයි ...

    ඔයාගේ බුද්දියයි අපේ ශ්‍රමයයි නිසා පේසා යාලුවට ගොඩ එන්න පුළුවන් වෙයි ..:)
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,363
    113
    You must spread some Reputation around before giving it to Pessimist again.

    කපන්න වටේ ගිහින් එන්නලු
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    එකනෙ..අපි එයාගෙ හිතත් වෙනස් කරමු කසුන් කොහොම හරි....

    අපි තව ත්‍රෙඩ් එකක් දාමුද පෙසිමිස්‍ට් ට මෙහෙම දෙයක් වෙලා තියෙනවා..තව මෙම්බර් කෙනෙක් එයාට වද දෙනවා..එ නිසා එ මෙම්බර් ට අවවාද කරන්න කියලා..:)

    ඇයි මොනාද වෙලා තියෙන්න්‍ර උබ
    බබෙක් හම්බෙලද දැන් :dull:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඇත්තම තමයි ...:)

    එළකිරියේ හැමෝම අවවාද කරොත් එයා එහෙම කරන එක නවත්තයි ...

    ඔයාගේ බුද්දියයි අපේ ශ්‍රමයයි නිසා පේසා යාලුවට ගොඩ එන්න පුළුවන් වෙයි ..:)

    පෙසිමිස්‍ට් ගෙ අයියා වයිට්වොකර් ට මැන්චෙස්ටර් යන්න ලැබුනෙත් අපෙ ඩිල්ඩුඩා එයා එපා කියද්දි ඇප්ලයි කල ඇප්ලිකෙශන් එක නිසා නෙ..:)

    පෙසිමිස්‍ට් ට අයියා නැතුව පාලුත් ඇති..දැන් තනි වෙලා නෙ එයා..:(
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඇයි මොනාද වෙලා තියෙන්න්‍ර උබ
    බබෙක් හම්බෙලද දැන් :dull:

    අර ලක්නාත්123 කියන මෙම්බර් මේ ත්‍රෙඩ් එකට බම්ප් 1000ක් දානවා කියනවා...
    ඉතින් පෙසිමිස්‍ට් මානසිකව වැටිලා ඉන්නෙ..පෞ ඔලුවත් තුවල වෙලා..බලාගත්ත අත බලාගෙන ඉන්නවා...:(
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    අඩේ නුවන් මල්ලි :love::love:

    මේ ත්‍රෙඩ් එක බම්ප් කරන්න එපා...:(:(

    පෞ නෙ පෙසිමිස්‍ට්..එයා හරි අහිංසක කෙනෙක්..ඔයාත් අපිත් එක්ක එකතු වෙලා මේක බම්ප් කරන්න එපා කියන පනිවිඩෙ කිරිය පුරාම ගෙනියන්න..:):)

    එන්න යහපත් දෙට එකතු වෙන්න..නපුරු අදහස් අත්හැර ගන්න...:):)
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මේ ත්‍රෙඩ් එක බම්ප් කරන්න එපා...:(:(

    පෞ නෙ පෙසිමිස්‍ට්..එයා හරි අහිංසක කෙනෙක්..ඔයාත් අපිත් එක්ක එකතු වෙලා මේක බම්ප් කරන්න එපා කියන පනිවිඩෙ කිරිය පුරාම ගෙනියන්න..:):)

    එන්න යහපත් දෙට එකතු වෙන්න..නපුරු අදහස් අත්හැර ගන්න...:):)

    මම නියෝජනය කරන්නේ පෙසාගේ සැබෑ පිවිතුරු අරමුණත් එක්ක..:love:
    උයා උයාගේ වැඩක් බලා ගන්න:growl: