Pessa machn
Mokada une ubata dakket na ban
Ada mokada kale weekend
scurvy දාන රිප්ලයි එක හිතාගනිං

Pessa machn
Mokada une ubata dakket na ban
Ada mokada kale weekend

හොයාගත්ත![]()

පලවෙනි පොස්ට් එකේ ඉඳන් ගණන් කරගෙන ආව .... ඉරි ඇඳ ඇඳ පහේ මිටි ගගහ හෙන ගේමක් දුන්නේ ...![]()

Bump nawattannane ban

ඔයාහුගාක් හොද යාලුවෙක් කසුන්..පෙසිමිස්ට් කෙන්තියෙන් කියන එවා ගනන් ගන්න එපා..එයා මානසික පීඩනයෙන් නෙ ඉන්නෙ.....![]()

මානසිකව නොවටුනොත් තමයි පුදුමේ .. මෙහෙම හරි ඉන්න එක ලොකු දෙයක් ... 
අපි එයාගේ මානසිකත්වේ තේරුම් ගන්න ඕනේ ... අර ලක්නාත් කියන කුරුළු හොටා බම්ප් 1000ක් දානවා කිව්වා ...මානසිකව නොවටුනොත් තමයි පුදුමේ .. මෙහෙම හරි ඉන්න එක ලොකු දෙයක් ...
![]()

එකනෙ..අපි එයාගෙ හිතත් වෙනස් කරමු කසුන් කොහොම හරි....
අපි තව ත්රෙඩ් එකක් දාමුද පෙසිමිස්ට් ට මෙහෙම දෙයක් වෙලා තියෙනවා..තව මෙම්බර් කෙනෙක් එයාට වද දෙනවා..එ නිසා එ මෙම්බර් ට අවවාද කරන්න කියලා..![]()

ඇත්තම තමයි ...
එළකිරියේ හැමෝම අවවාද කරොත් එයා එහෙම කරන එක නවත්තයි ...
ඔයාගේ බුද්දියයි අපේ ශ්රමයයි නිසා පේසා යාලුවට ගොඩ එන්න පුළුවන් වෙයි ..![]()

ඇයි මොනාද වෙලා තියෙන්න්ර උබ
බබෙක් හම්බෙලද දැන්![]()

අඩේ නුවන් මල්ලි![]()

මේ ත්රෙඩ් එක බම්ප් කරන්න එපා...
පෞ නෙ පෙසිමිස්ට්..එයා හරි අහිංසක කෙනෙක්..ඔයාත් අපිත් එක්ක එකතු වෙලා මේක බම්ප් කරන්න එපා කියන පනිවිඩෙ කිරිය පුරාම ගෙනියන්න..
එන්න යහපත් දෙට එකතු වෙන්න..නපුරු අදහස් අත්හැර ගන්න...![]()