පෙසමිස් වෙනුවෙන් පින් තකා අපි හරකෙක් නිදහස් කරමු මොකෝ කියන්නේ කට්ටියඑලකිරිය ඇතුළෙන්ම අපිට බැරිවෙන එකක් නෑ හරක් පැටියෙක් හොයාගන්න
![]()
එහෙනම් ඉතින් 100ක් විතර නිදහස් කරගන්න පුළුවන් වෙවි
පෙසමිස් වෙනුවෙන් පින් තකා අපි හරකෙක් නිදහස් කරමු මොකෝ කියන්නේ කට්ටියඑලකිරිය ඇතුළෙන්ම අපිට බැරිවෙන එකක් නෑ හරක් පැටියෙක් හොයාගන්න
![]()
අනේ මගෙ නම්බුව![]()


අනේ මගෙ නම්බුව![]()


අයියා ලගකදි කතා කලෙ නැද්ද..එයා හොදින් ද..එහෙ පොටො ටිකක් දාන්න කියන්නකො අපිටත් බලන්න..ඉගෙනිම් කටයුතු හොදින් කරගෙන යනවාලුද.
අයියනායක දෙවි පිහිටයි වයිට්වොකර් ට![]()
ara UK giya kenada ? studies walata
matat matakay wage....


ඔයා වෙනුවෙන් අපි හරක් පැටියෙක් නිදහස් කරනවා ...
ඔයා කැමති හරක් පැටියෙක් ඉන්නවා නම් කියන්න ....![]()






Mohowk hoda nadda![]()



පෙසිමිස්ට් ගෙ අයියා මැංචෙස්ටර් වල ඉගෙන ගන්නවා නෙ![]()
aaaah ehemada shaa fattanee……
koy welet me thread eka mage user panel eke penawa ay a....
api meka bump wenna dennet nane
pemissa computer jilmart ekak wat dalada

වැඩිවෙන තරමට පිනුත් වැඩියිඑහෙනම් ඉතින් 100ක් විතර නිදහස් කරගන්න පුළුවන් වෙවි
ඒ පින් මහිමෙන් මේ අපල ඔක්කොම දුරුවෙලා පෙසාට ආයෙත් නිදහසේ හුස්මක් ගන්න පුළුවන් වේවි
U thamai harak patiyek kiwwa gaman mage oluwata awe..
Eth pessimist kamathi weida danne na..![]()


පේසා සුරැකීමේ සංගමේ උන්ගේ යුසර් පැනල් එකේ දිගටම මේක පෙන විදියට ඇඩ්මින් අයියට කියල වෙනස් කරලා තින්නේ ...![]()