scurvy ව තව පාරක් නිල් කරමු

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
පෙසමිස් වෙනුවෙන් පින් තකා අපි හරකෙක් නිදහස් කරමු මොකෝ කියන්නේ කට්ටිය :yes: එලකිරිය ඇතුළෙන්ම අපිට බැරිවෙන එකක් නෑ හරක් පැටියෙක් හොයාගන්න :yes:

එහෙනම් ඉතින් 100ක් විතර නිදහස් කරගන්න පුළුවන් වෙවි
 

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    අනේ මගෙ නම්බුව :(

    ඔයා වෙනුවෙන් අපි හරක් පැටියෙක් නිදහස් කරනවා ...:yes:

    ඔයා කැමති හරක් පැටියෙක් ඉන්නවා නම් කියන්න ....:)
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    අනේ මගෙ නම්බුව :(

    අයියා ලගකදි කතා කලෙ නැද්ද..එයා හොදින් ද..එහෙ පොටො ටිකක් දාන්න කියන්නකො අපිටත් බලන්න..ඉගෙනිම් කටයුතු හොදින් කරගෙන යනවාලුද.

    අයියනායක දෙවි පිහිටයි වයිට්වොකර් ට:D:love:
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,792
    35,650
    113
    වොන්ඩර් ලැන්ඩ්
    අයියා ලගකදි කතා කලෙ නැද්ද..එයා හොදින් ද..එහෙ පොටො ටිකක් දාන්න කියන්නකො අපිටත් බලන්න..ඉගෙනිම් කටයුතු හොදින් කරගෙන යනවාලුද.

    අයියනායක දෙවි පිහිටයි වයිට්වොකර් ට:D:love:

    ara UK giya kenada ? studies walata

    matat matakay wage....
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    aaaah ehemada shaa fattanee……

    koy welet me thread eka mage user panel eke penawa ay a....

    api meka bump wenna dennet nane

    pemissa computer jilmart ekak wat dalada

    පේසා සුරැකීමේ සංගමේ උන්ගේ යුසර් පැනල් එකේ දිගටම මේක පෙන විදියට ඇඩ්මින් අයියට කියල වෙනස් කරලා තින්නේ ... :yes:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එහෙනම් ඉතින් 100ක් විතර නිදහස් කරගන්න පුළුවන් වෙවි
    වැඩිවෙන තරමට පිනුත් වැඩියි :yes: ඒ පින් මහිමෙන් මේ අපල ඔක්කොම දුරුවෙලා පෙසාට ආයෙත් නිදහසේ හුස්මක් ගන්න පුළුවන් වේවි :love: