Best battery for vehicle?

Any.key

Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    ඔයාලා වාහනේට දාපු හොඳම බැට්‍රිය මොකද්ද?:confused:
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ලක්ෂපාන පුංචි බලාගාරේ... සෙල්ලම් කාර් එකට BUMP
     

    saman.kumara333

    Well-known member
  • May 2, 2018
    926
    616
    93
    Exide eke long life ekak tiyenne 2 years warranty oka thama itin, replace karaddi parana exide ekata discount ekakuth labenawane
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,630
    12,752
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඔයාලා වාහනේට දාපු හොඳම බැට්‍රිය මොකද්ද?:confused:


    uththere thiyenne car eka uba kochcharak kalayak pawichchi karanawada kiyana eka matha.
    thawa awurudu dekak thiyaganne na nam exide. (2 Yr warranty + gaana aduy)
    awurudu 3k ho ita wada nam (Amaron , EXDIE wage thamaa)


    mokada Amaron 5 Yr kiwwata 3 weni awurudde idan denne discount ekak aluth battery eka gannawata.
     

    gcloud

    Well-known member
  • Mar 29, 2018
    1,161
    857
    113
    Exide dammoth warranty period (2 years) eken passe tak gala battery eka sauththu wenawa.
    Amaron dammoth 2+ years aniwa duwana puluwn.
    Amaron hodai
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,189
    9,784
    113
    ඇමරොන් දාපන්..3+ years duwanawa..no case
    මාස 6කට පාරක් බැටරි වතුර දාපන් චෙක් කරල.බැටරිය ගත්ත තැනින්ම
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,075
    25,166
    113
    For the 3rd, 4th time Exide battery fully dead on 02 years. 😁Fine thing is warranty 02 years. ( No sign for battery problem)

    Hope to go for Amron... What is your idea?
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,142
    113
    එක්සයිඩ් දන්නේ බන් මම නම් .කිසි අවලක් නම් වෙලා නැ මේ වෙනකම්.
    බැටරි එක බහිනවා ඇරෙන්න :lol: :lol:
     
    • Like
    Reactions: Brandy2020