scurvy ව තව පාරක් නිල් කරමු

sadamol buwa

Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    වැඩිය කියෙවුවොත් මකර හමක් පෙරවගෙන ඉන්න හිකනලෙක් කියලා හැමොටම කියනවා හරිද....:rolleyes:

    ඔං ඉතින් කිව්වා කතාවක්.... නිදාගෙන ඉන්න කොට හිකනලයා වගේ අහිංසකයි තමයි.... පොඩ්ඩක් නැගිට්ටම බලන්න ඔන... ගිනි මකරා වගේ මම පිඹින්නේ...:P
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    හපොයි තාමත් චීත්ත ද අඳින්නේ මෙයා :baffled:

    නැතුව.දෙවාලෙ බාන්ඩාගාරෙන් හොරෙන් සල්ලි අරන් චුටි රතුමල් චීත්තයක් ගත්තෙ..එක අදින්නෙ තාම
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඔං ඉතින් කිව්වා කතාවක්.... නිදාගෙන ඉන්න කොට හිකනලයා වගේ අහිංසකයි තමයි.... පොඩ්ඩක් නැගිට්ටම බලන්න ඔන... ගිනි මකරා වගේ මම පිඹින්නේ...:P

    මකරු කොහොමත් ගිනි පිඹිනවා නෙ:dull:
    එකනෙ උන්ට තේ එකක් නිවලා බොන්න බැරි..:dull:
     
    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,660
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    මේකේ චැට් කර කර හිටිය වගේ නෙවෙයි කට්ටිය..මොකෙක් හරි ඇවිත් බම්ප් කරලා යයි..ඇහැ ගහන් ඉන්න.. :)
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    මේකේ චැට් කර කර හිටිය වගේ නෙවෙයි කට්ටිය..මොකෙක් හරි ඇවිත් බම්ප් කරලා යයි..ඇහැ ගහන් ඉන්න.. :)

    එත තමයි .. මෙගොල්ලේ මෙතන flirt කරන්න අරගෙන ... අපේ අරමුණ හිතේ තියාගෙන ඉන්න හැම තිස්සෙම ...
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මේකේ චැට් කර කර හිටිය වගේ නෙවෙයි කට්ටිය..මොකෙක් හරි ඇවිත් බම්ප් කරලා යයි..ඇහැ ගහන් ඉන්න.. :)
    දොර ගාව එකෙක් තියල තියෙන්නේ බයන්නයි අල් මයන්නයි කියනකොටම ඩිශුම් ගාල සොට් එක දෙන්න :yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නැතුව.දෙවාලෙ බාන්ඩාගාරෙන් හොරෙන් සල්ලි අරන් චුටි රතුමල් චීත්තයක් ගත්තෙ..එක අදින්නෙ තාම
    අනේ මගේ කට ලස්ස ගණන් වටිනා සේද සළු කීයක් ගෙනත් දුන්නද ඒවට මොකෝ උනේ :baffled:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මේකේ චැට් කර කර හිටිය වගේ නෙවෙයි කට්ටිය..මොකෙක් හරි ඇවිත් බම්ප් කරලා යයි..ඇහැ ගහන් ඉන්න.. :)

    563fc1ea2adbff965374eba30ca021ae.jpg
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    දොර ගාව එකෙක් තියල තියෙන්නේ බයන්නයි අල් මයන්නයි කියනකොටම ඩිශුම් ගාල සොට් එක දෙන්න :yes:

    අනුරාදව ගත්තේ එකටද ?:oo:

    උ වගකීමක් ගන්නේ නෑ , අන්න උ ෆෝන් එක ඔබ ඔබ ඉන්නවාලු ...:angry:

    නින්ජා හතොරි එනකන් මටම තමයි ඉන්න වෙන්නේ :dull:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    අනුරාදව ගත්තේ එකටද ?:oo:

    උ වගකීමක් ගන්නේ නෑ , අන්න උ ෆෝන් එක ඔබ ඔබ ඉන්නවාලු ...:angry:

    නින්ජා හතොරි එනකන් මටම තමයි ඉන්න වෙන්නේ :dull:

    මම ඉන්නම්....ඔයා පොඩ්ඩක් රෙස්ට් කරන්න කො:D
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අනුරාදව ගත්තේ එකටද ?:oo:

    උ වගකීමක් ගන්නේ නෑ , අන්න උ ෆෝන් එක ඔබ ඔබ ඉන්නවාලු ...:angry:

    නින්ජා හතොරි එනකන් මටම තමයි ඉන්න වෙන්නේ :dull:
    එකෙක්ව සිකුරුටි ජොබ් එකට ගන්න කියල කිව්වා හතිලව්වේ අර අනුරාද ජොබ් එකකට යනව කියල මේකටද ඇවිත් තියෙන්නේ :shocked:

    දෛවය හරිම පුදුම විදිහට පෙසාගේ ලඟම යාළුවො ටික පෙසා වෙනුවෙන් එකතුකරන අපුරුව ඇත්තට :love: මේක නං ආශ්චර්‍යයක්