muta naginne ne kiyala kiyanne
මකරුන්ට පියාඹන්න නෙ පුළුවන්.ගස් නගින්න නෙවෙයි නෙ..ගස් නගින්නෙ වදුරොනෙ...

muta naginne ne kiyala kiyanne

හපොයි තාමත් චීත්ත ද අඳින්නේ මෙයානැතුව....ඔය කොයි අලියත් චීත්ත ගාව දන ගහනවා..![]()
වැඩිය කියෙවුවොත් මකර හමක් පෙරවගෙන ඉන්න හිකනලෙක් කියලා හැමොටම කියනවා හරිද....![]()

හපොයි තාමත් චීත්ත ද අඳින්නේ මෙයා![]()

muta naginne ne kiyala kiyanne


මකරුන්ට පියාඹන්න නෙ පුළුවන්.ගස් නගින්න නෙවෙයි නෙ..ගස් නගින්නෙ වදුරොනෙ...![]()

හපොයි තාමත් චීත්ත ද අඳින්නේ මෙයා![]()
ඔං ඉතින් කිව්වා කතාවක්.... නිදාගෙන ඉන්න කොට හිකනලයා වගේ අහිංසකයි තමයි.... පොඩ්ඩක් නැගිට්ටම බලන්න ඔන... ගිනි මකරා වගේ මම පිඹින්නේ...![]()


මේකේ චැට් කර කර හිටිය වගේ නෙවෙයි කට්ටිය..මොකෙක් හරි ඇවිත් බම්ප් කරලා යයි..ඇහැ ගහන් ඉන්න..![]()
එතකොට ඒක චීත්තයක් යැ දිග අමුඩයක් වගේ වෙනවනේනිකං එක නෙමේ... පලු දෙකට කැපුව එක...![]()
දොර ගාව එකෙක් තියල තියෙන්නේ බයන්නයි අල් මයන්නයි කියනකොටම ඩිශුම් ගාල සොට් එක දෙන්නමේකේ චැට් කර කර හිටිය වගේ නෙවෙයි කට්ටිය..මොකෙක් හරි ඇවිත් බම්ප් කරලා යයි..ඇහැ ගහන් ඉන්න..![]()
මේකේ චැට් කර කර හිටිය වගේ නෙවෙයි කට්ටිය..මොකෙක් හරි ඇවිත් බම්ප් කරලා යයි..ඇහැ ගහන් ඉන්න..![]()




අනේ මගේ කට ලස්ස ගණන් වටිනා සේද සළු කීයක් ගෙනත් දුන්නද ඒවට මොකෝ උනේනැතුව.දෙවාලෙ බාන්ඩාගාරෙන් හොරෙන් සල්ලි අරන් චුටි රතුමල් චීත්තයක් ගත්තෙ..එක අදින්නෙ තාම
මේකේ චැට් කර කර හිටිය වගේ නෙවෙයි කට්ටිය..මොකෙක් හරි ඇවිත් බම්ප් කරලා යයි..ඇහැ ගහන් ඉන්න..![]()
දොර ගාව එකෙක් තියල තියෙන්නේ බයන්නයි අල් මයන්නයි කියනකොටම ඩිශුම් ගාල සොට් එක දෙන්න![]()



අනේ මගේ කට ලස්ස ගණන් වටිනා සේද සළු කීයක් ගෙනත් දුන්නද ඒවට මොකෝ උනේ![]()

අනුරාදව ගත්තේ එකටද ?
උ වගකීමක් ගන්නේ නෑ , අන්න උ ෆෝන් එක ඔබ ඔබ ඉන්නවාලු ...
නින්ජා හතොරි එනකන් මටම තමයි ඉන්න වෙන්නේ

එකෙක්ව සිකුරුටි ජොබ් එකට ගන්න කියල කිව්වා හතිලව්වේ අර අනුරාද ජොබ් එකකට යනව කියල මේකටද ඇවිත් තියෙන්නේඅනුරාදව ගත්තේ එකටද ?
උ වගකීමක් ගන්නේ නෑ , අන්න උ ෆෝන් එක ඔබ ඔබ ඉන්නවාලු ...
නින්ජා හතොරි එනකන් මටම තමයි ඉන්න වෙන්නේ

මේක නං ආශ්චර්යයක්