ලෙඩකට උදව්වක් !!

Starry Night

Well-known member
  • Mar 8, 2017
    6,016
    6,923
    113
    Nawala
    ලෙඩකට උදව්වක් !!

    පුලුවන්නම් මේගැන දන්නා දෙයක් කියපන්කො ...

    අපේ තාත්තගේ වයස 73 වෙනවා. දැනට හොද නිරෝගී තත්වයෙන් ඉන්නවා ( සුළු මට්ටමින් කොලොස්ටරෝල් හා ප්‍රෙෂර් තියනවා). මෙයා කාලෙක ඉදලා වකුගඩු අමාරුවකට (සුළු) බේත් බොනවා. දොස්තර වරුන්ට අනුව හා පරීක්ෂණ වලට අනුව ඒ වකුගඩු අමාරුව දැන් සම්පුර්ණයෙන්ම වගේ හොද අතට හැරිලා තියෙන්නේ.....

    මෙයා දැන් කියන අමාරුව තමා :

    මුත්‍රා කරන්න අවශ්‍යතාවය දැනෙන වෙලාවේ සිට මුත්‍රා කරලා ටිකවෙලාවක් යනකම් දැවිල්ලක් දැනෙනවා කියනවා. දැනට වකුගඩු අමාරුවට බෙහෙත් දෙන දොස්තර මේකට Tamsulosin (Flomax) දීල තිබුනත් . එකෙන් ගුණයක් නෑ කියනවා. ඊට අමතරව තුනටිය පැත්ත රිදෙනවා කියනවා.

    මේකේ ඉන්න දොස්තරලා හරි මේගැන දන්නා කවුරුහරි කියන්නකෝ මොනවා සම්බන්ද දොස්තර කෙනෙක්ද මේකට හමුවෙන්න ඕනේ ? ඔයාලගේ වැඩිහිටියන්ටත් මේක තියනවාද ? ඔයාලා කරපු ප්‍රතිකාර මොනවාද ?
     
    • Like
    Reactions: imhotep

    Kn Shaggy

    Well-known member
  • May 9, 2014
    1,662
    265
    83
    London
    Me wisabijayak ghinda dan na. Mata dawasak yaluwek kiwa eyage muthra dawilla enawalu mithra ekka welawakata le enawalu kondath ridenawalu. Eyage wisabijayak ghin kathwak kiwe. Poddak hoyala balanna
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,016
    6,923
    113
    Nawala
    Me wisabijayak ghinda dan na. Mata dawasak yaluwek kiwa eyage muthra dawilla enawalu mithra ekka welawakata le enawalu kondath ridenawalu. Eyage wisabijayak ghin kathwak kiwe. Poddak hoyala balanna

    හොද පොයින්ට් එකක් ! නමුත් මෙයාගේ ලේ පරීක්ෂණ අනුව එහෙම දෙයක් හිතන්න බෑ. මේක තියෙන්නේ උදේටයි හවසටයි විතරයි . අනිත් වෙලාවට ප්‍රශ්නයක් නෑ. අනික මෙයා ඇතිවෙන්න වතුරත් බොනවා
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    සමහරවිට කිඩ්නි ස්ටෝන් වෙන්න පුළුවන්. අල්ට්‍රා සවුන්ඩ් ස්කෑන් එකක් කරලා වෙරිෆයි කරගන්න පුළුවන්. මටත් ඔය රෝග ලක්ෂණම තිබිලා ස්ටෝන් එක අයින් කරා. තුනටිය රිදෙන්නෙ එක පැත්තක විතරයිනම් ගොඩක් දුරට ස්ටෝන්ස් වෙන්න පුළුවන්.
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මචං බම්ප්...
    සියලු ලෙඩ රෝග සුවපත් වේවා...!!!!
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,016
    6,923
    113
    Nawala
    සමහරවිට කිඩ්නි ස්ටෝන් වෙන්න පුළුවන්. අල්ට්‍රා සවුන්ඩ් ස්කෑන් එකක් කරලා වෙරිෆයි කරගන්න පුළුවන්. මටත් ඔය රෝග ලක්ෂණම තිබිලා ස්ටෝන් එක අයින් කරා. තුනටිය රිදෙන්නෙ එක පැත්තක විතරයිනම් ගොඩක් දුරට ස්ටෝන්ස් වෙන්න පුළුවන්.

    Kidney වලට බෙහෙත් දෙන වි.වයිදයවරයා 'කිඩ්නි ස්ටෝන්" කියලා සැකකරන්නේ නෑ

    මචං බම්ප්...
    සියලු ලෙඩ රෝග සුවපත් වේවා...!!!!

    බම්ප් මචං

    තැන්ක්ස් මචන්ලා :D
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,847
    8
    35,415
    113
    The doctor suspects prostate enlargement. A very common occurrence at that age. Pain while urinating also because of this. Keep him hydrated.
    Back pain could be a side-effect of the medication itself.
     
    • Like
    Reactions: Starry Night

    cnk_123

    Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    සමහරවිට කිඩ්නි ස්ටෝන් වෙන්න පුළුවන්. අල්ට්‍රා සවුන්ඩ් ස්කෑන් එකක් කරලා වෙරිෆයි කරගන්න පුළුවන්. මටත් ඔය රෝග ලක්ෂණම තිබිලා ස්ටෝන් එක අයින් කරා. තුනටිය රිදෙන්නෙ එක පැත්තක විතරයිනම් ගොඩක් දුරට ස්ටෝන්ස් වෙන්න පුළුවන්.

    Kohomada ban ayn kare?
    Operate karada?
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,886
    6,753
    113
    38
    Galle
    Dr Dimantha De Silva ta pennapan.
    A doctor sira, minissunta katha karanna dannawa, anith un wage newe

    Ape thaththage prostate surgery ekath meya kala this year March, dan hondayi
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,016
    6,923
    113
    Nawala
    The doctor suspects prostate enlargement. A very common occurrence at that age. Pain while urinating also because of this. Keep him hydrated.
    Back pain could be a side-effect of the medication itself.

    Thanks for the update :D

    By the way, apparently, Tamsulosin doesn't answer...so can it still be a prostate enlargement??

    rep+

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    Kohomada ban ayn kare?
    Operate karada?

    කිඩ්නි ස්ටෝන් කියල කිවුවට බන් ටිකක් ලොකු ගලක් යුරේටෙර්ස් දිගේ ඇවිල්ල මුත්රාශයට වැටෙන තැන විවරෙ හිර වෙලා. ඉස්සෙල්ලම අල්ට්‍රා සවුන්ඩ් එකක් කරලා කිවුව සිස්ටස්කොපි එකක් කරන්න කියල. සිස්ටස්කොපි එකේදී ෆයිබර් ඔප්ටික් කැමරා එකක් අරිනවා මුත්‍ර මාර්ගය දිගේ බ්ලැඩර් එකට ඒකෙන් හරියටම පේනවා මොකද වෙලා තියෙන්නෙ කියල. ඊට පස්සෙ වෙන දවසක ජෙනරල් අනස්තීසිය දීල මුත්‍ර මාර්ගය දිගේ රොබොටික් ආම් එකක් දාල transurethral cystolitholapaxy කියන එක කරලා ගල කුඩු කරලා රොබොටික් ආම් එකෙන්ම එලියට ගත්ත. සමහර අයට ඔපරේට් කරන්නත් වෙනවා. දැන් ඔය ක්‍රමේ ලංකාවෙත් කරනවලු.
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,016
    6,923
    113
    Nawala
    [FONT=&quot]ස්තුති මේ ගැන උපදෙස් දුන්නු අයට. අන්තිමට ලෙඩේ හොයාගන ස්ථිර ප්‍රතිකාරකයක් කරගන්න පුළුවන් වුනා. ඔයාලගෙත් පවුල්වල වයසක උදවිය ඉන්නවනම් මේගැන උනන්දුවෙන්න මොකද රෝග ලක්ෂණ වලින් එකපාරටම දෙස්තරලටවත් මේක හොයාගන්න බෑ.
    [/FONT]

    [FONT=&quot][/FONT]
    [FONT=&quot]තාත්තට තිබුනේ මුත්‍රා දැවිල්ලක් මුලින්ම , නමුත් කිසිම [/FONT]scan[FONT=&quot] එකකට හෝ පරීක්ෂණයකට මුලින් අහුවුනේ නෑ. නමුත් පස්සේ දැනගත්තේ : එයාගේ වකුගඩු වලින් මුත්‍රාශයට මුත්‍රා එන මාර්ගය මුත්‍රාශයට සම්බන්ද වෙන තැන දිගුකාලින ආසාදනයක් නිසා ඉදිමිලා (දෙස්තරලා කියන විදිහට ). එකට කරේ ඔපරේෂන් එකක් මගින් ස්ටෙන්ට් (තාවකාලික-මාස 3) එකක් දාලා මුත්‍රා යන්න සැලැස්සුවා. ඊටපස්සේ අසාදනයට බොහෙත් දුන්නා (තවම ගන්නවා ). ඔපරේෂන් එකට පස්සේ දවසේ සම්පුර්ණයෙන්ම මුත්‍රා බ්ලොක් වුනා. නමුත් පස්සේ එක බෙහෙත් වලට හරිගියා . නමුත් ඒ දවස් ටිකේ අදික වේදනාවක් තිබුනා. ඒ අතරේ ප්‍රෙෂර් ටිකක් වැඩිවුනා සතියක් විතර ඇදේම හිටියා. මටත් හරි නින්දක් නෑ. දැනම් 80% වක්ම හොදයි !
    [/FONT]

    [FONT=&quot][/FONT]
    [FONT=&quot]මට කියන්න තියෙන්නේ ඔයාලට හරි දන්නා කෙනෙකුට හරි මුත්‍රා දැවිල්ලක් , යටිබඩේ අමාරුවක්, කකුල් ඉදිමිල්ලක් තියනවනම් බලබලා ඉන්නේ නැතුව වකුගඩු පිළිබද පරික්ෂා කරගන්න. දොස්තරලා කියපු හැට්යට තව ටිකක් පරක්කු උනානම් වකුගඩු අක්‍රිය වෙන්න තිබුනාලු. [/FONT]
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    ඔයාගෙ තාත්තට නිදුක් නිරෝගී සුවයම ලැබේවා!
     
    :love::love::love:
     
    • Like
    Reactions: Starry Night

    libero

    Well-known member
  • Jun 22, 2017
    2,567
    1,645
    113
    මචං බම්ප්...
    සියලු ලෙඩ රෝග සුවපත් වේවා...!!!!