මගුලක් කියනවා වැඩ වලට හිර වෙලා ඉන්නවා කන්න බොන්නවත් වෙලාවක් නැතිව.roxxy ඔයාගේ account එක නෙමෙයිද ?![]()
ඔයා ස්කර්විගෙ සහෝදරියක්ද මන්දා මොට්ට මන්නෙන් කොටන්න හදන්නේ
මොන හිතකින්ද අහින්සක තාරාවෙක් මරලා සුප් හදන්න හදන්නේ අර පෙසිමිස්ට් කියන අසමජ්ජාතියා වෙනුවෙන්


හරි යන්නේ නෑ .... මම මන්නේ අතේ තියාගෙන ඉන්නේ .. ආයෙත් බම්ප් කරන්න ආවොත් කොටනව වලතරය ඩග්ලස් අයියට කෙටුව වගේ ...



මට තේරෙන්නේ නෑ මොකක්ද මේ වෙන්නේ කියල ....
සරා ඇවිල්ල තේරුම් කරලා දෙයි ...


මගුලක් කියනවා වැඩ වලට හිර වෙලා ඉන්නවා කන්න බොන්නවත් වෙලාවක් නැතිව.
කෝ දාපන් බලන්න ඔය කියන එක?

අර මොට්ට තාරාවාගෙ වැඩ නිසා පෙසිමිස්ට් ගෙ මොලෙ අවුල් වෙලා.....පෞ දෙයියනෙ.......අපි තාරා සුප් එකක් හදලා දෙමු..එයාට සනිප වෙවි එකෙන්.......![]()




ඔව් මටත් පස්සේ හිතුන ඕක තමයි උනේ කියල ,,,
ඕනෑම මනුස්සයෙක්ට දරාගන්න පුළුවන් සීමාවක් තියනවනේ ... එක පන්නම පිස්සු හැදෙනවා ...![]()
ඔබ එහෙම පවසන්න හේතු කවරේද ?

Happpaaaa huga kalekin....![]()